මටත් කාලෙක ඉදන් තියනව. එක එක ඒව ට්‍රයි කලා ගානකොට අඩු වෙනව නැවත්තුවහම ආයෙ එනව. පස්සෙ සිංහල බේත් කඩේකට ගිහින් ඉල්ලුවම මේක දුන්න.
දැන් අරන් මාසයක් වගේ වෙනව පට්ට බන්. හොදටම අඩු උනා. කැස්ස හැදිල දවස් 6 වගේ නාන්නෙත් නැතුව ඉදලත් dandruff ආවෙ නෑ.
dandruff තියන අය ඉන්නවනම් පාවිච්චි කරල බලන්න.