Dandruff වලට_සබන්_එකක් මේක ලංකාවේ තියෙනවද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Dandruff වලට_සබන්_එකක් මේක ලංකාවේ තියෙනවද

    Syria _Najel_ Aleppo _ handmade antique soap _ preferential group.jpg


    මචන්ලා මේ සබන් එක ලංකාවේ තියෙනවද.මේක සිරියාවේ හදන්නේ.මේක ගාපුවහම ඔළුවේ ඉස්හොරි හින්දා පිටේ,මූනේ එන බිබිලි,කැසීම් ඔක්කොම නැති වෙනවලු.seborrhoeic dermatitis සාමාන්‍යයෙන් ඇගේ හැමතැනම පැතිරෙනවා හරි බෙහෙතක් කරේ නැත්නම්...අරාබි රටවල නම් අනිවා ඇති.ඒත් මම දන්න කවුරුත් ඒ රටවල් වල නැහැ.:sorry:කොලඹ පැත්තේ හොද ෆාමසි වල සමහර විට බඩු ඇති.මේ ලෙඩේ තියෙන අය පොඩ්ඩක් ඕක තියෙනවද කියලා බලලා මටත් කියන්න.:)


    මේ තියෙන්නේ ඔය සබන් හදන හැටි:cool:.




    Zh0QUus.jpg


    tIyCnej.jpg
     
    • Like
    Reactions: sithija.h and D T

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbata one nan mama Shampoo ekak dennan 400 ganak wune. Sumaneta 2 parai e shampoo eka danna one. Mata dermatologist kenek prescribed kale.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Rovate kiyala lotion ekak daily mama use karanava. ochcharama darunu nathii vunath oya wage tikak thiyena scene ekak mata thiyenne. dandruff wage, bt dandruff nemei. lotion eken control wenava. hebei digatama use karanna wenava.
    Shampoo eka nam keto plus hari MyCoral eka hari thamai. bt mama nam normal shampoo ekak use karanne.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔය ඩැන්ඩ්‍රෆ් හොද කරන්න
    බෑද කොහෙද බන්.
    මොන මගුලක් හරි ගානකන් හොදයි.
    දවසක් සැම්පූ දැම්මෙ නැත්නම් ඉවරයි.
    මම දැන් අවුරුදු 10 විතර ඔක තියෙනව .හෙඩ් ඇන්ඩ් සොල්ඩර් යුස් කලා 5ක් විතර මෙලෝ වැඩක් නෑ. සමහර ඒවට කොන්ඩේ යනව. අනේ මන්ද සින්හල බෙහෙත් කරන්න ඔන පස්සේ
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේකේ reply බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1787521

    http://www.elakiri.com/forum/showthread.php?t=1787521

    මගෙත් මුණේ සුදුපාට ලප වගේ ඇවිල්ලා නෙරංජන් ආරියසිංහ ඩොක්ටගෙන් බේත් ගත්තා. ඩොක්ට කිව්වා ඉඩම් වල වල් සුද්දකරනවා වගේ තමයි මේ ලෙඩෙත් නිට්ටාවට සනීප කරන්න බෑ කිව්වා. සාමාන්‍ය සබන් මුණේ ගාන්න එපා කිව්වා. මුණේ ගාන්න ග්‍රීස් වගේ creame එකක් දුන්නා. Shaving Creame පාවිච්චි කරන්නත් එපා කිව්වා. ඒකට Panoff කියලා සබන් එකක් දුන්නා.

    l_panoff%20cleansing%20bar%20acne%20care%20anti-fungal%20anti-septic%20sulphur%20in%20glycerin%20based%20soap%20100g%2018105b1f1%20(4)_.jpg


    Dazor shampoo එක සතියට දවස් දෙකක් විතර ගාන්න කිව්වා.
     
    • Like
    Reactions: jeewantha05

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,408
    113
    Sri Lanka
    Rovate kiyala lotion ekak daily mama use karanava. ochcharama darunu nathii vunath oya wage tikak thiyena scene ekak mata thiyenne. dandruff wage, bt dandruff nemei. lotion eken control wenava. hebei digatama use karanna wenava.
    Shampoo eka nam keto plus hari MyCoral eka hari thamai. bt mama nam normal shampoo ekak use karanne.

    mchn rovate lotion eke thiyenne steroid ekak ne.... eka daily diga kaalayak paawichchi karanna honda na......... kauru hari dermatologist kenek gen ahala use karanna.........