Dandruff වලට_සබන්_එකක් මේක ලංකාවේ තියෙනවද
මචන්ලා මේ සබන් එක ලංකාවේ තියෙනවද.මේක සිරියාවේ හදන්නේ.මේක ගාපුවහම ඔළුවේ ඉස්හොරි හින්දා පිටේ,මූනේ එන බිබිලි,කැසීම් ඔක්කොම නැති වෙනවලු.seborrhoeic dermatitis සාමාන්‍යයෙන් ඇගේ හැමතැනම පැතිරෙනවා හරි බෙහෙතක් කරේ නැත්නම්...අරාබි රටවල නම් අනිවා ඇති.ඒත් මම දන්න කවුරුත් ඒ රටවල් වල නැහැ.
කොලඹ පැත්තේ හොද ෆාමසි වල සමහර විට බඩු ඇති.මේ ලෙඩේ තියෙන අය පොඩ්ඩක් ඕක තියෙනවද කියලා බලලා මටත් කියන්න.

මේ තියෙන්නේ ඔය සබන් හදන හැටි
.
.