Dangerous!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපෝ ඔය වගේ අයිස් කඳු නගින්නනම් කිසිම ආසාවක් නෑ ලොල්. මොනව වුණත් මරු වගේ හැබැයි ඔය කඳු නැගිල්ලත් :D ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
    ජීවිතයට අගයක් නොදෙන උන්ට ඔය කන්ඳක් නගින්න දෙන්න ඕනේ...
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death


    11.gif
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    කෙළි පැටික්කි ගේ ත්‍රෙඩ් එක කන්න එපා යකෝව්!!!!!

    මුන් ඒක කෑවා... කෙලි පැටික්කි ත්‍රෙඩ් එක දැම්ම විතරයි ආයේ පැත්ත පලාතක ආවේ නෑ..:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ත්‍රේඩ්වල ස්පෑම් කරන්න එපා. :D චැට් ත්‍රේඩ්ස් තියෙනවනෙ. නැත්තම් එක එක චැට් ගේම්ස් ත්‍රේඩ් තියෙනවනෙ ඕවට :D
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    මේවගේ ඒවා කරලා බලන්න ආස අයත් ඉන්නවනේ..:cool::cool:ඔයාලත් ආසද???


    Ambo ne......:shocked::shocked::shocked::shocked::no::no::no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතයට අගයක් නොදෙන උන්ට ඔය කන්ඳක් නගින්න දෙන්න ඕනේ...

    ඒ වගේ අයට ඔය කඳු නගින්න බෑ. ඔකට ගොඩක් සංයමයක්, ඉවසීමක් තියෙන්න ඕන. :D