ade machan mama me eka movie ekakwath balala naane.....Ow machan Daniel & Ana eke ehema lokuwata scene naaa....eke storiya ne thiyenne....me umba daala thiyena ewagen siraama movie eka mokakda...? Thanx Machan maaawa danuwath karaata!!!!
![]()
man beluwa ban. melo rahak ne. :/
man beluwa ban. melo rahak ne. :/
මචන් මෙහෙමයි. මේ මූවි එක කතාවක් එක්ක යන මූවි එකක්. සීන් තියෙන්නෙ කතාවට අදාලව. අනික මේක true storey එකක්.
උඹට සිරාම සීන් තියෙන main stream මූවීස් ඕන නම් ඒ වගේ ඒවත් තියෙනෙව.
ස්ටොක් මාර්කට් එකට වඩා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හොඳ ඇති නෙ ...![]()
stock mkt eka kiyanne hitapu gaman tsunami ena place ekak newa....dakkane me dawas tike wechcha dewal.....;( habai film industry ekata set unoth nam gode goda....wenas widiye story ekak gothaganna puluwan nam loweth famous wenna puluwan...
ඔය මූවීස් වලින් සිරාම සීන් තියෙන එක තමයි Lies (korean). කෙල්ලෙකුයි sculpture artist කෙනෙකුයි අතර relationship එකක්. Love එකත් එක්ක ගොඩක් $*# පැත්තට බර relationship එකක්. කතාව මොකද්ද කියල මම උඹට කියන්නෙ නෑ. කතාව කිව්වොත් බලන කොට කිසි ගතියක් නැහැ. මේ මූවි එක මචන් කොරියාවෙ බෑන් කරා.
මේ මූවී එකේ torrent ලින්ක් එකක් මෙන්න. subtitle ෆයිල් එකත් එක්ක තියෙන්න. 700MMB ෆයිල් සයිස් එක. මූවි එක මම ළඟ තියෙනෙව. ඕනේ නම් අප්ලෝඩ් කරන්න පුලුවන්.
thepiratebay.org/torrent/4224588
අනිත් මූවීසුත් නියමයි. විශේෂයෙන් Lie with me

Thanx a lot macho!!! rep ekakwath denna widiyak naa iwarai lu.....mama meka adama denna oni ape film baana fredata....quality eka hodai neda film eke? ela,thanx again!!!![]()
