Dannawada Facebook eke...?

SHahiKA

Member
Oct 27, 2007
368
30
0
Sri Lanka
In Facebook

Facebook-Statistics-Facebook-Stats-Facts-2011.jpg




meka Facebook eke 2011 wala statistics... :rolleyes: :D :rolleyes:
Balala Comment Deele, Rep++ Deela yanna... :yes: :D :yes:
Bump ekk hari denna.. :yes: :D :yes:
Repost nam SORY... :( :oo: :(
 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
ඕකට ඇබ්බැහි වෙන එකනම් ලෝක අපරාදයක්..:growl:
මමත් ඉස්සර
FB කිව්වම පිස්සු වගේ..:)
දැන්නම් ෆෝන් එකෙන් විතරයි ලොග් වෙන්නේ.. ;)
එතකොට අවශ්ය දේ විතරක් කරගන්න පුලුවන්...;)

rep++
11.gif
 
Last edited:

SHahiKA

Member
Oct 27, 2007
368
30
0
Sri Lanka
ඕකට ඇබ්බැහි වෙන එකනම් ලෝක අපරාදයක්..:growl:
මමත් FB ඉස්සර කිව්වම පිස්සු වගේ..:)
දැන්නම් ෆෝන් එකෙන් විතරයි ලොග් වෙන්නේ.. ;)
එතකොට අවශ්ය දේ විතරක් කරගන්න පුලුවන්...;)

rep++
11.gif

Ow.. FB nathuwath bhe athuwath bhe...
Kohomath Onema deyak Onewata wada Onema nhe ne..
Gaanata Use karanna...

Thanks for the comment Bro.. :D:D:D
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මමත් දැන් ඕකට යන්නේ නැති තරම්.... මුල් කාලේ නම් උණක් වගේ තිබුනේ.... දැන් නම් උණ සනීපයි..... :P :D :yes:
     

    SHahiKA

    Member
    Oct 27, 2007
    368
    30
    0
    Sri Lanka
    මමත් දැන් ඕකට යන්නේ නැති තරම්.... මුල් කාලේ නම් උණක් වගේ තිබුනේ.... දැන් නම් උණ සනීපයි..... :P :D :yes:

    hehe... eka hndai... ea unata Marketing walata nam Facebook hndai...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕකට ඇබ්බැහි වෙන එක නම් කුඩු ගැහුවට වඩා අන්ත සින් එකක් බං..
    මම ඉස්සර දවසෙම ෆේස් බුක් එකේ..
    දැන් නම් ඉදලා හිටලා යනවා..
    දැන් ගොඩක් වෙලාවට ඉන්නෙ එළකිරි එකේ තමා.. ආතල් ඒක ෆේස් බුක් එකට වඩා..

    logo.gif