Daraz එකටවත් එනකන් ෂුවර් නැති Daraz එකේ බඩු

gossiphub

Member
Nov 22, 2018
4
0
0
Daraz එකටවත් එනකන් ෂුවර් නැති Daraz එකේ බඩු

Daraz එකටවත් එනකන් ෂුවර් නැති Daraz එකේ බඩු



Daraz එකෙන් බඩු ගත්තොත් බඩුම තමයි
 

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මං බඩු 10ක් වගේ ගත්තා. 1ක් තාම නෑ. අද තමා final date එක. පෝය නිසාද දන්නෙ නෑ බලමු
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Daraz එකෙන් මොනවහරි ගෙනල්ල කතා කරමු :D

    මමත් මවුස් එකක් ඕඩර් කරා 11 වෙනිදා.. පැය 36 කට කලින් මැසේජ් එකක් ආවා ඊළඟ පැය 24 තුල බඩු බාරගන්න සූදානම් වෙලා ඉන්න කියලා.. කෝ ඒත් තවම බඩු නෑ..:oo:
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Ebay eken hari Aliexpress eken hari badu ganilla yako nahayen ada ada inne
    moda sinhalu

    එවායෙන් ගෙන්නන්න සල්ලි දෙන්න ඕන නේ කලින්..ඒවට ක්‍රෙඩිට් කාඩ් එහෙම ඕන..කාඩ් නැති අය මොකද කරන්නේ..