Questions daraz එකම සෙලර් ගෙන් items ගොඩක් ගන්නකොට delivery

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    daraz එකම සෙලර් ගෙන් items ගොඩක් ගන්නකොට delivery ගන්නේ එකයිද ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    Seller anuwa thamayi
    add karana item ekak gane podi ganak adds wenawa

    Dilivery free dena dawasak bala la ganna

    Seller anuwath wenas wenawa..smahara selleres la godak gannakota free shiping denawa
    app ekenma calculate wenawada?
    nathinam pay on delivery karanna wei neda?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මටනං එහෙම දාලත් වෙන වෙනම ඩිලිවරි වැටිල තියෙනව...
    ඔව් එකාගෙන් ගොඩක් ගත්තත් ඔකොටම වෙන වෙනම අය කරනවා delivery fee එක.
     
    • Like
    Reactions: PHBhagya