Daraz එකෙන් කැස්පස් කී අරන් තියෙනවා ද ?

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    ගත්ත කෙනෙක් ඉන්නවා ද?

    කඩෙ 2000 වෙනවා මෙයාලගෙ 1300 වගෙ වෙන්නෙ ඇයි දන්නෑ මෙච්චර අඩු
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    Darazmail walin misa wena suppliers lagin gannawa nam risk wadi

    ගත්ත කෙනෙක් ඉන්නවා ද?

    කඩෙ 2000 වෙනවා මෙයාලගෙ 1300 වගෙ වෙන්නෙ ඇයි දන්නෑ මෙච්චර අඩු