Daraz එකෙන් LED Bulbs ගද්දි බලන්න ඕනෙ දේවල් මොනවද ??
ගොඩක් ඒවට 6 month warrenty දෙන්නෙ.ඒව අව්ලක් නැද්ද ??
ගහල තියන වොට් ගානම / එළිය තියනවද ??
අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්ද ??
ගොඩක් ඒවට 6 month warrenty දෙන්නෙ.ඒව අව්ලක් නැද්ද ??
ගහල තියන වොට් ගානම / එළිය තියනවද ??
අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්ද ??