Daraz හැත්තගෙන් කිසි දෙයක් ගන්න එපා!

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ගොඩක් අය reply කරලා. මම සේරම කියෙව්වා. කතාව නම් ඇත්ත වෙන්න ඇති. ඒත් ගත්ත ගොඩක් අය It Galaxy එකට හොඳ reviews දාලා තිබුණා. ඒකයි බැලුවෙ. අනික 138000 ලැප් එකකින් රුපියල් 23000 ක් විතර (121000 සහ 8000 තව discount) ගාණ අඩු වෙනවා කියන්නෙ මොන තරම් වටිනවාද කියල හිතහන්.

    කට්ටිය daraz එක ගැන මොනවා කියල තිබුණත් මට නම් මෙච්චර කාලයක් අවුලක් වෙලා තිබුණෙ නෑ. පොඩි බඩු සෑහෙන ගෙන්නගෙන තියෙනවා.

    මේ වගේ සල්ලි ගෙව්වාට පස්සෙ උන්ට cancel කරන්න දෙන එකයි නරකම වැඩේ. උන් දැන ගන්න එපැයි store එක update කරන්න. ඒකයි මම මේකෙ 80% වැරැද්ද daraz එකට දාන්නෙ.

    මොනවා වුණත් දැන් කමක් නෑ. පාඩම ඉගෙන ගත්තානෙ. කට්ටිය දන්නවා නම් වෙන හොඳ ලැප් එකකුත් කියාගෙන යමුකො.
    itgalaxy honda conpany ekak mn 2012 idan ungen laptop 12 kata wada aran thiyenawa. unity eka kada okkotama wage laptop denne un thama wadiye. lap lankawata genanneth un. uba lapak gannawnm unity ekata awith awidala balala set wena ekak ganin 100k investment ekakata dawasak padu unata aulk na
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,625
    167,231
    113
    එකමත් එක රටක
    ඇත්තම කිව්වොත් ඔකේ නම මතක් වෙද්දීම මට මුකුත් ගෙන්නන්න හිතෙන්නේ නෑ . ඩරාස් !! නිකන් කරාස්! , බරාස්! කර කරාස්! වගේ. කැඩිච්ච බඩු විකුණන feeling එකක් එන්නේ ඕයි . 🥴

    Daraz.JPG
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,948
    1
    58,262
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙවපු ගාන රිෆන්ඩ් වෙයි. 8000ක වෙන බඩු කැන්සල් වෙලා නෑනෙ. ඒව ඩිලිවර් කරයි. අවුලක් උනොත් මෙතන දාපන් විස්තර
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    කවුද උබට 8000 වෙන බඩු ගන්න කිව්වෙ
    කවුරුත් කිව්වෙ නෑ බං. 8000 නෙවෙයි 23000 කම extra බඩු. මම කිව්වෙ. 138000 එන 121000 කට තිබුණා විතරක් නෙවෙයි, තව 8000 ක discount එකකුත් හම්බුණා. කොහොමත් 138000 වියදම් කරන්න හිටපු එකේ 136000 ක් වගේ වෙනකල් ගත්තා. 1500 විතර shipping.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    ණයකුත් ගහල සල්ලි ටික එකතු කර ගත්තෙ