නැහැ එහෙම කිසිම චාර්ග් එකක් නැහැ .
0% interest instalment plan denawada balapan installment walata yanawaa nam. e offer eka nathnam instalment walata giyama
fee ekak kapanawa bank eken
wena mukuthma nam prashnayak naha
master walata 12% thibba discount ekath balanna ganna item ekata puluwan athi,
btw kalin voucher eka collect karanna ona home page eke uda balanna voucher eka.
voucher eka wada nam pay karanna kalin price eka adu wela penawa.
card eken mulin full amount eka kapenawa,![]()
දැන් මචන් මේකේ තියෙන විදියට ක්‍රෙඩිට් කාඩ් ඩීටෙල්ස් ගහලා පචස් කරාම කාඩ් එකෙන් කැපිලා..අපිට පොලියක් නැතුව අදාල දිනේටම ගෙවාගෙන යන්න නේද තියෙන්නේ?
Second thisDaraz එකෙන් ගන්න එපා, Try Damro or stores like that........... ඒ අයත් card එකට, 12, 24 මාස ගෙවන්න දෙනවා.......
මේක හරි එක දෙයක් 83500 උබේ කාඩ් එකේ අවේලබල් බැලන්ස් එකක් තියෙන්නේ ඕනේ card limit එකේ ගානට ඒවා වලට විතරයි ගන්න පුළුවන්card eken mulin full amount eka kapenawa,
ita passe satatment eken eka adujust wela e mase settlement eke idan installment eka gewanna enawa,
card eken full amount eka block wela thiyenne, gewanna gewanna eka ain wenawa