Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    I am not sure about local sellers. But I do use Daraz for buying items from china. Some times the shipping cost cheap compare to Aliexpress. And also delivery is more efficient due to their own first mile delivery network in china.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    සේල් එකක් එනකොට මුන් ඔය කුප්ප වැඩේ කරනවා හැමදාම,

    සයෝමි සවුන්ඩ් බාර් එකක් තිබ්බේ 11000 ගානකට මෙන්න මුන් සේල් එකට ඒක 15,000 ක් කරලා... හැම බඩුවම මිල වැඩි කරලා, අන්තිමට ඔෆර් කියලා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් වලින් අඩු කරලා අපි ගන්නේ අර කලින් තිබ්බ ගානටමයි. සමහරවිට ඊට වඩා වැඩි ගානක් උනත් දෙන්න වෙනවා,

    ඔහොම සේල් කරනවද වඩා හොදයි පුක පොළෙවේ ගහ ගත්තනම්,

    මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මෝඩ යක්කු කියලා, මුන්ගේ ඔෆර් වලට රැවටෙන්න
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Man giya para gaththa Haier 32 inch TV ekak Rs.16000 ganakata loku discount ekak set wela. Patta labai eka nam. Thama nam awulak une na. Oke yana anith ewagen bahutharayak boru offers.

    Same retail price thiyena ewa nam hondai card offer ekan ganna free shipping set wenawanam.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Daraz එකෙන් බඩු ගන්නහ් එවුනුත් ඉන්නවද බ0
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    Daraz සෙලර් ව හූරන් කනව. සමහර අයිටම් වලට සෙලර්ගෙ ලාබෙට වඩා වැඩි ගානක් දරස් උන්ට ගෙවන්න වෙනව. මමත් අතෑරිය උන් එක්ක ඩීල්, පිස්සුවක් ඇතෑ.....!!
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mama Daraz use karanne, babaage diapers, wipes ehema Darazmall eken ganna. Evva nam supermarket price ekata wadaa labeta ganna puluwan. Refunds vunath mata labila thiyenava stocks nathi items walata.
    Electronic items gena nam experience ekak ne.
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අප්පා පට්ට හොරු නේ. ඔය උඩම තියෙන LG Hifi cube 220W එක abans එකේ 24000/-. මම දැන් සති දෙකකට කලින් ගත්ත. පට්ටම පට්ට හොරු, offer එක නැතුව 44000/- කියනවා නේ. Abans එකේ 44000/- 950W, සිරා HIFI system එකක් තියෙනවා.
    ඔය LG Hifi cube 220W එක 24000/- වටිනවා,sound quality එක හොඳයි, ගන්නවානම් Abans එකෙන් ගන්න