මේක හොදයිද මචොView attachment 101555
මම මේක daraz එකෙන්ම ගත්තා දැන් සති දෙකකට කලින් 1650කට. දැන් මුන් සේල් දාල ගාන ඩබල් කරල
Daraz kiyanne ali thamai bnali eketh ohomai ban, sale dala tiyena kota boruwata wadi price ekak dala adu karanwa, tikak balan hitiyapan mattu wenwa wade
Eka serayak mama Takas eken oya wage gaanata HDMI cable ekak gaththa. Eka Fatta ban. Aliexpress hari eBay hari 1000+ deela gaththa ekak, melo rahak na.මොකද්ද use කරපු කාඩ් එක? මේ 290 purchase කරලා තිබ්බ HDMI cable එක හොදට වැඩද බන්![]()
HDMI eka wada aulak naමොකද්ද use කරපු කාඩ් එක? මේ 290 purchase කරලා තිබ්බ HDMI cable එක හොදට වැඩද බන්![]()
මුන් discount දාලත් agent වඩා ගණන්
------ Post added on Nov 7, 2021 at 10:13 AM
Eka serayak mama Takas eken oya wage gaanata HDMI cable ekak gaththa. Eka Fatta ban. Aliexpress hari eBay hari 1000+ deela gaththa ekak, melo rahak na.
discount dala na ban thama 11 wenida indan discount tiyenne. oya printer eka 21500 or 19200 wage ganna puluwan wei unge coupon, voucher, card offer tika dammoth. 22500 wadi nam 1500 off coupon, 11.11 voucher eka 11% off, masters card 12% off or credit card 10% offමුන් discount දාලත් agent වඩා ගණන්
Daraz eken credit card walin gannawanam thama labaOn random e-commerce site 3505.50
View attachment 150260
On daraz site 3505.50
View attachment 150261
I bought the same from nearby Harward shop for 3200
View attachment 150263
View attachment 150264
මුන් discount දාලත් agent වඩා ගණන්
------ Post added on Nov 7, 2021 at 10:13 AM
උදේ පාන්දර සිංගර් එකේ 14000 වෙන පොල් ගාන මැශින් එක 10000 ට නමාගත්ත වව්චර් වලින් ඒ හොදටමඇති