Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    ali eketh ohomai ban, sale dala tiyena kota boruwata wadi price ekak dala adu karanwa, tikak balan hitiyapan mattu wenwa wade
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    On random e-commerce site 3505.50
    1636259069568.png

    On daraz site 3505.50
    1636259132509.png


    I bought the same from nearby Harward shop for 3200

    1636260068871.png


    1636260093683.png


    මුන් discount දාලත් agent වඩා ගණන්
    ------ Post added on Nov 7, 2021 at 10:13 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මුන් discount දාලත් agent වඩා ගණන්
    ------ Post added on Nov 7, 2021 at 10:13 AM

    එහෙම තමයි, පොඩ්ඩක් අන්දන්නත් ඔනේ. නැත්නම් කිසි ලල් එකක් නෑ නේ 😂

    p.s. -

    Eka serayak mama Takas eken oya wage gaanata HDMI cable ekak gaththa. Eka Fatta ban. Aliexpress hari eBay hari 1000+ deela gaththa ekak, melo rahak na.

    Takas දැන් ඉස්සර වගේ active නැහනේ, daraz ඇවිල්ලා wow + anything.lk, mydeal, mystore වගේ නැගලා ආපු ඊ කොමර්ස් ස්‍යිට් ටික ඔක්කොම සල්ලි දීලා අරගෙන හෝ joint partnership එකක් ගහලා දැන් ෆුල් මොනොපොලි එක වගේ හදා ගන්න ඉන්නේ. කලින් නම් ඔය සෙට් එකේම රිවීව් කරල චෙක් කර ගන්න පුලුවන්.

    හැබැයි ඩරාස් උන් ඩිලිවරිර් අන්ඩ් පැකේජින් ගැන නම් කතා කරන්න දෙයක් නෑ, ගුඩ් සර්විස්. daraz mall or official stores වලින් ගන්න තරමට ලෙඩ අඩුයි.
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    That's why it's important to do your google research before you decide whether it's a real deal or not. Not every deal is a fake deal. There are so many sellers in daraz.
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මුන් discount දාලත් agent වඩා ගණන්
    discount dala na ban thama 11 wenida indan discount tiyenne. oya printer eka 21500 or 19200 wage ganna puluwan wei unge coupon, voucher, card offer tika dammoth. 22500 wadi nam 1500 off coupon, 11.11 voucher eka 11% off, masters card 12% off or credit card 10% off
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    On random e-commerce site 3505.50
    View attachment 150260
    On daraz site 3505.50
    View attachment 150261

    I bought the same from nearby Harward shop for 3200

    View attachment 150263

    View attachment 150264

    මුන් discount දාලත් agent වඩා ගණන්
    ------ Post added on Nov 7, 2021 at 10:13 AM
    Daraz eken credit card walin gannawanam thama laba
    Oya thiyena printer eka man gaththoth rs 22500 kata ganna puluwan discount eka watunata passe
    Godak aya daraz eka use karanna danna uparima discount ena widiyata
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් ඕවට අහු වෙන උන් නෑ. අමුම අමු මෝඩයෙක් හැර. කාලයක් හොඳ discounts දුන්නා ඒත් දැන් යන්නෙම රැල්ලට යන ප්‍රෝඩාව. Aliexpress හොර ගුහාව අනික. ගන්නම හොඳ නෑ හොයන්නෙ බලන්නෙ නැතුව.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මොලේ පාවිච්චි කලොත් බරගානක් ඉතුරු කර ගත්තැකි අද.හරක වගේ ඕඩර් කලොත් නම් පිටින් ගන්න එක ලාබයි :D උදේ පාන්දර සිංගර් එකේ 14000 වෙන පොල් ගාන මැශින් එක 10000 ට නමාගත්ත වව්චර් වලින් ඒ හොදටමඇති:yes:
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ada ude aava combined discount ekak. before 10 AM. Free shipping + 25% discount up to Rs. 1000 + 25% debit card discount up to Rs. 1500.
    Oya wagema ekak ada 6PM - 9PM set wenna ida thiyenava, activity calendar eka hari nam. eke vidiyata Free shipping + 30% up to Rs. 1000 + 25% debit card discount labenna oni. ude eka nam labuna. havasa eka kohoma weida danne na.
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    මචන්ලා daraz එකක deal කරනකොට පරිස්සමෙන්
    මොකද මම එක පාරක් battery grill එකක් ඔර්දෙර් කරා , නමුත් මුන් delivry කරේ battery නැතුව , මම එවෙලේම return කල
    (මු මට කියනවා payment එක කරන්නලු , පස්සේ refund කරගන්නලු , මම ඇහුව bettery එක නෙති grill එකෙන් කොහොමට use කරන්නේ කියල )


    මේ තරහවට පස්සේ මට ආපු orders ඖටෝ cancel වෙනවා
    පස්සේ හොයල බැලුවම delivery කරන එකා cancel කරනවා
    මීට දවස් කීපයකට කලින් මම හොදට ඇමෙතුව උන්ද

    මට මේක report කරන්න ඕනේ , කවුරුහරි දන්නවනම් , tel no හරි email එකක් හරි තියෙනවනම් දාන්න

    මේකන් බඩු ගන්නවානම් oder check කරන්නේ නෙතුව payment දෙන්න එපා