Daraz 11.11 ekata kela wela tyenne

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,212
    113
    ඩොටේ
    discounts තියෙනවා හැබැයි සමහර ඒවා expire වෙනවා වෙලාවට. මං item එකක් අරන් checkout කරන්න යද්දි 100% shipping discount එකක් තිබුනා. ඒක දැකලා ආයේ තව item එකක් හොයන්න ගිහින් එද්දි (පැය බාගයක් විතර) 100% shipping discount එක නැතිවෙලා රු 250 ක discount එකක් හම්බවුණේ. shops වල discount හම්බවුණේ නෑ මට හැබැයි daraz එකෙන් රු 1000 discount හම්බවුණා. තව debit card වලට 25% discount එකක් හම්බවුණා. වෙන දවසක ගත්තා නම් රු 6000ක් විතර යන ටිකක් අද රු 4000ට විතර ගන්න පුලුවන් වුණා.

    refund වුණේ නැත්නම් ලාබයක් තියේ වෙනදට සාපේක්ෂව
     
    • Like
    Reactions: KDI12

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    MN D90 RC crawler ekak order kala ada ude . discount nethuwath oya ganan wage thama eliye yanne :P. loku paduwak nethi hinda gaththa.

    1668145101242.png
     
    • Like
    Reactions: Cenon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,642
    113
    Colombo
    discounts තියෙනවා හැබැයි සමහර ඒවා expire වෙනවා වෙලාවට. මං item එකක් අරන් checkout කරන්න යද්දි 100% shipping discount එකක් තිබුනා. ඒක දැකලා ආයේ තව item එකක් හොයන්න ගිහින් එද්දි (පැය බාගයක් විතර) 100% shipping discount එක නැතිවෙලා රු 250 ක discount එකක් හම්බවුණේ. shops වල discount හම්බවුණේ නෑ මට හැබැයි daraz එකෙන් රු 1000 discount හම්බවුණා. තව debit card වලට 25% discount එකක් හම්බවුණා. වෙන දවසක ගත්තා නම් රු 6000ක් විතර යන ටිකක් අද රු 4000ට විතර ගන්න පුලුවන් වුණා.

    refund වුණේ නැත්නම් ලාබයක් තියේ වෙනදට සාපේක්ෂව

    BOC master atm debit කාඩ් එකෙන් ගෙවද්දි 25% ඩිස්කවුන්ට් තියනවද බන් ?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,212
    113
    ඩොටේ
    BOC master atm debit කාඩ් එකෙන් ගෙවද්දි 25% ඩිස්කවුන්ට් තියනවද බන් ?
    site එකේ පොඩ්ඩක් බලන්න. BOC debit 25% discount තිබුණා

    දැන් ආයේ 100% shipping discount එකක් තියෙනවා. දවල් 2 වෙනකන්
    ------ Post added on Nov 11, 2022 at 11:17 AM