Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    View attachment 269687

    මේ තියෙන්නේ ඒ දොර. පහළ තියෙන්නේ ඇලුමිනියම් පැනල් එකක් තනි තහඩු එකක්.
    තනි තහඩුවේ aluminum pannel ගන්න තියෙනව කියල මන් දැනන් හිටියේ නෑ කොහෙන්ද ගත්තෙ?

    ඕක හරි නෑ බන්.

    narrow, not sound proof, hard to turn lock
    Sound case එකනම් ඇත්ත වෙන්න ඕනේ aluminum නිසා මොකක්ද හොඳ?
    ------ Post added on Sep 9, 2026 at 3:06 PM
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    තනි තහඩුවේ aluminum pannel ගන්න තියෙනව කියල මන් දැනන් හිටියේ නෑ කොහෙන්ද ගත්තෙ?
    ස්විස්ටෙක් ඇලුමිනියම් ෆැබ්රිකේට් කරන එකෙක් තමයි මේක හදල දුන්නේ. උන්ගේ වැඩපොළේ බඩු කොහෙන් ගන්නවද දන්නේ නැහැ. ෂොප් එකේ එළියේ ගහල තියෙනවා ස්විස්ටෙක් ඔතොර්යිස්ඩ් ෆැබ්රිකේටර් කියල.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    ස්මොක්ඩ් ග්ලාස්
    ෆුල් ඇලුමිනියම් :shocked: :shocked: :confused: :confused: 🤌
    Frosted glass? Full aluminum නම් තියෙනව

    ස්විස්ටෙක් ඇලුමිනියම් ෆැබ්රිකේට් කරන එකෙක් තමයි මේක හදල දුන්නේ. උන්ගේ වැඩපොළේ බඩු කොහෙන් ගන්නවද දන්නේ නැහැ. ෂොප් එකේ එළියේ ගහල තියෙනවා ස්විස්ටෙක් ඔතොර්යිස්ඩ් ෆැබ්රිකේටර් කියල.
    ඔච්චර ලොකු panel එකක් මන් කලින් දැකල තිබේම නැ ගන්න
    ------ Post added on Sep 9, 2026 at 3:16 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    Shipping charges wedi karala, discount capped at 1000 LKR, anthimata discount okkoma set wela ena gaana Kaden ganna gaanata match wenawa .den melo rahak nehe..