Daraz COD fee

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් ඩරාස් cash on delivery පේමන්ට් වලට අමතරව මුන් 100ක් කපා ගන්නවනේ..ඉස්සර 30ක් කැපුවා මතකයි.. දැන් ඒක 100ක් වෙලා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ow daraz eke honda deal na, chinese sellers la hitapu gaman ekek dunnoth arenna..
    Mehe unge godak ewa market ekatath wada price wadi, keepayai adu..
    උන්ගෙන් ගත්තේ මෙච්චර කල් ඩිලිවරි ෆී එක අඩු නිසා.. වෙන සයිට් එකකින්,සෙලර් කෙනෙක් ගෙන් ගෙන්නුවොත් 450ක් විතර ගන්නවා..

    දැන් මුන් ඩිලිවරි ෆී එකට වවුචර් දීලා, ගෙවන තැනදී 100ක් කපනවා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    උන්ගෙන් ගත්තේ මෙච්චර කල් ඩිලිවරි ෆී එක අඩු නිසා.. වෙන සයිට් එකකින්,සෙලර් කෙනෙක් ගෙන් ගෙන්නුවොත් 450ක් විතර ගන්නවා..

    දැන් මුන් ඩිලිවරි ෆී එකට වවුචර් දීලා, ගෙවන තැනදී 100ක් කපනවා..
    gewanakota 100k kapanne ai ban delivery free nam? hethuwa mokakda
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    eka eka ganam ban...Rs. 100, 69, 45, 30 ohoma eka eka ewa wetenawa sellerge anuwada manda...
    ඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.
     
    InTheJeep

    Member
    Nov 25, 2025
    17
    14
    3
    gewanakota 100k kapanne ai ban delivery free nam? hethuwa mokakda
    cashon delivery demmoth tamai e gaana kapanne.
    card payments nam e gaana kapaganne ne

    ඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.
    ehama percentage ekakda den kapaaganne. isssara price eka kiiya unath rs30 ine tibbe:angry:
    ------ Post added on Nov 25, 2025 at 12:10 PM
     
    • Like
    Reactions: Tramadol

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    ඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.
    This is the reason for COD Settlement Options
    • Next Day Settlement → 3% charge
    • Within 7 Days → 1% charges
    • Within 14 Days → No charge (Free)
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.
    සමහරවිට අලුතෙන් ගහපු TAX සීන් නිසා වෙන්න ඇති. දැන් TAX charge කරන්නෙත් ඉස්සර වගේ අදාල Item එකේ weight එක බලලා නෙවෙයි ලු නේ, Tech products, beauty products, stationary ඒ වගේ ඒ ගෙන්නන particular product එකට වෙන වෙනම වදිනවලු TAX එක. ඒ නිසා import කරන්න extra cost එකක් යනවා ඇති ඉස්සර ට වැඩිය ...

    Daraz ලාගේ mother company එක AliBaBa group එකනෙ ... Temu, AliExpress ත් cost එක වැඩියි දැන් ඉස්සරට වැඩිය ... ඔය Chain එකටම බලපායි වගේ අලුතෙන් ගහපු TAX regulations සීන් එක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    cashon delivery demmoth tamai e gaana kapanne.
    card payments nam e gaana kapaganne ne

    ehama percentage ekakda den kapaaganne. isssara price eka kiiya unath rs30 ine tibbe:angry:
    ------ Post added on Nov 25, 2025 at 12:10 PM
    මම ලගදි different sellers gen items order kala .okkoma wage 1000 uda value eka.e okkotama COD handling fee 100 gane kapuna.ow issara oka 30 tibbe. Ita kalin ohoma fee ekak tibbe ne COD payments walata.

    KkWj3RS.jpg