Ow daraz eke honda deal na, chinese sellers la hitapu gaman ekek dunnoth arenna..daraz sales bahala thiyenne dan. un puluwan tharam gasa kanawa seller genui buyer genui.
oya account / app delete karala danna.
උන්ගෙන් ගත්තේ මෙච්චර කල් ඩිලිවරි ෆී එක අඩු නිසා.. වෙන සයිට් එකකින්,සෙලර් කෙනෙක් ගෙන් ගෙන්නුවොත් 450ක් විතර ගන්නවා..Ow daraz eke honda deal na, chinese sellers la hitapu gaman ekek dunnoth arenna..
Mehe unge godak ewa market ekatath wada price wadi, keepayai adu..
gewanakota 100k kapanne ai ban delivery free nam? hethuwa mokakdaඋන්ගෙන් ගත්තේ මෙච්චර කල් ඩිලිවරි ෆී එක අඩු නිසා.. වෙන සයිට් එකකින්,සෙලර් කෙනෙක් ගෙන් ගෙන්නුවොත් 450ක් විතර ගන්නවා..
දැන් මුන් ඩිලිවරි ෆී එකට වවුචර් දීලා, ගෙවන තැනදී 100ක් කපනවා..
ඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.eka eka ganam ban...Rs. 100, 69, 45, 30 ohoma eka eka ewa wetenawa sellerge anuwada manda...
cashon delivery demmoth tamai e gaana kapanne.gewanakota 100k kapanne ai ban delivery free nam? hethuwa mokakda
ehama percentage ekakda den kapaaganne. isssara price eka kiiya unath rs30 ine tibbeඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.

This is the reason for COD Settlement Optionsඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.
සමහරවිට අලුතෙන් ගහපු TAX සීන් නිසා වෙන්න ඇති. දැන් TAX charge කරන්නෙත් ඉස්සර වගේ අදාල Item එකේ weight එක බලලා නෙවෙයි ලු නේ, Tech products, beauty products, stationary ඒ වගේ ඒ ගෙන්නන particular product එකට වෙන වෙනම වදිනවලු TAX එක. ඒ නිසා import කරන්න extra cost එකක් යනවා ඇති ඉස්සර ට වැඩිය ...ඕඩර් එකේ වටිනාකමින් 6%ක් වෙනම ගාස්තුවක් විදියට ඇඩ් කරනවා දැන්.. මම වයිට් බෝර්ඩ් එකක් දැම්මා.. 2200 ගානක්. අමතර 100ක් ඇඩ් වෙලා දැන්.
e kiynne seller anuwa charge eka depend wenawa nedaThis is the reason for COD Settlement Options
• Next Day Settlement → 3% charge
• Within 7 Days → 1% charges
• Within 14 Days → No charge (Free)
මම ලගදි different sellers gen items order kala .okkoma wage 1000 uda value eka.e okkotama COD handling fee 100 gane kapuna.ow issara oka 30 tibbe. Ita kalin ohoma fee ekak tibbe ne COD payments walata.cashon delivery demmoth tamai e gaana kapanne.
card payments nam e gaana kapaganne ne
ehama percentage ekakda den kapaaganne. isssara price eka kiiya unath rs30 ine tibbe
------ Post added on Nov 25, 2025 at 12:10 PM