???????????
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,784 6,209 113 East Blue (Goa Kingdom) Jan 3, 2026 #1 ???????????
ob_server Well-known member Jan 16, 2023 5,971 6,498 113 Jan 3, 2026 #2 mata nam tiyenwa.. Item price anuwa wenas wenawada danne ne ------ Post added on Jan 3, 2026 at 12:15 PM
mata nam tiyenwa.. Item price anuwa wenas wenawada danne ne ------ Post added on Jan 3, 2026 at 12:15 PM
infernocus Well-known member Jul 8, 2025 2,388 4,739 113 Jan 3, 2026 #3 COD තියනවා හැබැයි කස්ටමර්ව රේට් කරලා ශුවර් එවුන්ට විතරයි COD දෙන්නෙ, නිතරම රිටර්න් දාන රිෆන්ඩ් ගන්න එවුන්ට COD නැහැ අඩු කුලේ එවුන්ට COD නැති කරලා තියෙන්නෙ. අපිටනං තියනවා Reactions: netnet and P.E.K.K.A
COD තියනවා හැබැයි කස්ටමර්ව රේට් කරලා ශුවර් එවුන්ට විතරයි COD දෙන්නෙ, නිතරම රිටර්න් දාන රිෆන්ඩ් ගන්න එවුන්ට COD නැහැ අඩු කුලේ එවුන්ට COD නැති කරලා තියෙන්නෙ. අපිටනං තියනවා
2osama Well-known member Oct 25, 2010 80,897 72,013 113 මාලඹේ Jan 3, 2026 #5 හුටා උබ Daraz එකට කරදරයක් කියලා හිතෙනවා ඇති
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,190 525 113 Jan 3, 2026 #6 infernocus said: COD තියනවා හැබැයි කස්ටමර්ව රේට් කරලා ශුවර් එවුන්ට විතරයි COD දෙන්නෙ, නිතරම රිටර්න් දාන රිෆන්ඩ් ගන්න එවුන්ට COD නැහැ අඩු කුලේ එවුන්ට COD නැති කරලා තියෙන්නෙ. අපිටනං තියනවා Click to expand... mehema karalanm good
infernocus said: COD තියනවා හැබැයි කස්ටමර්ව රේට් කරලා ශුවර් එවුන්ට විතරයි COD දෙන්නෙ, නිතරම රිටර්න් දාන රිෆන්ඩ් ගන්න එවුන්ට COD නැහැ අඩු කුලේ එවුන්ට COD නැති කරලා තියෙන්නෙ. අපිටනං තියනවා Click to expand... mehema karalanm good
netnet Well-known member Oct 6, 2016 9,260 8,032 113 Jan 3, 2026 #7 මම දරස් එකේන් අරන් ඇති ලක්ස ගානක බඩු. ඩිලිවරි කරන උන් දැන් කොල් කරන්නෙ නැහැ උන්ට හුරුයි. කැස් ඔන් ඩිලිවරි සමහර වෙලාවට එන උන්ගේ එකවුන්ට් වලට දාන්නේ, උන් බඩු දීල යනවා සල්ලි සුවර් නිසා. 🫡
මම දරස් එකේන් අරන් ඇති ලක්ස ගානක බඩු. ඩිලිවරි කරන උන් දැන් කොල් කරන්නෙ නැහැ උන්ට හුරුයි. කැස් ඔන් ඩිලිවරි සමහර වෙලාවට එන උන්ගේ එකවුන්ට් වලට දාන්නේ, උන් බඩු දීල යනවා සල්ලි සුවර් නිසා. 🫡
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,784 6,209 113 East Blue (Goa Kingdom) Jan 3, 2026 #8 iyeth thibba CoD ada natte card eken damma Last edited: Jan 3, 2026
Bam Well-known member Apr 6, 2025 4,353 9 3,027 113 Jan 3, 2026 #9 Try new account , or complain about this.