Daraz COD nadda dan?

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,026
    6,559
    113
    image.png


    mata nam tiyenwa.. Item price anuwa wenas wenawada danne ne
    ------ Post added on Jan 3, 2026 at 12:15 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,927
    113
    COD තියනවා හැබැයි කස්ටමර්ව රේට් කරලා ශුවර් එවුන්ට විතරයි COD දෙන්නෙ, නිතරම රිටර්න් දාන රිෆන්ඩ් ගන්න එවුන්ට COD නැහැ
    අඩු කුලේ එවුන්ට COD නැති කරලා තියෙන්නෙ.

    අපිටනං තියනවා

    syT5R1R.png
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    COD තියනවා හැබැයි කස්ටමර්ව රේට් කරලා ශුවර් එවුන්ට විතරයි COD දෙන්නෙ, නිතරම රිටර්න් දාන රිෆන්ඩ් ගන්න එවුන්ට COD නැහැ
    අඩු කුලේ එවුන්ට COD නැති කරලා තියෙන්නෙ.

    අපිටනං තියනවා

    syT5R1R.png
    mehema karalanm good
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,287
    8,050
    113
    මම දරස් එකේන් අරන් ඇති ලක්ස ගානක බඩු. ඩිලිවරි කරන උන් දැන් කොල් කරන්නෙ නැහැ උන්ට හුරුයි. කැස් ඔන් ඩිලිවරි සමහර වෙලාවට එන උන්ගේ එකවුන්ට් වලට දාන්නේ, උන් බඩු දීල යනවා සල්ලි සුවර් නිසා. 🫡