ඩරාස් එකේ අයිටම්ස් කලෙක්ෂන් පොයින්ට් එකෙන් ගන්න බෑ නේද මචංලා දැන්? පොඩි අයිටම් එකක් උනත් ෂිපින් ෆී එක දීලම ගන්න වෙන්නේ ඉතින්
Colombo only da collection point thiyenne?They are Still there, but the cost is now 99 lkr (as of yesterday). Stil worth if you are living near a collection point
Ehema na bn.mama gennannema collection point harahaamai.ඩරාස් එකේ අයිටම්ස් කලෙක්ෂන් පොයින්ට් එකෙන් ගන්න බෑ නේද මචංලා දැන්? පොඩි අයිටම් එකක් උනත් ෂිපින් ෆී එක දීලම ගන්න වෙන්නේ ඉතින්
Mataranam ekak thiyenoColombo only da collection point thiyenne?
Now I can't see it on the app brotherThey are Still there, but the cost is now 99 lkr (as of yesterday). Stil worth if you are living near a collection point
Ow machan.Fuel price ekka ganan wadi unaDelivery cost ekath wedi wela neda, 270 kalin, dan 360 k wage. hariyatama sure ne. dakke wedi wela wage.
Kalin meheth thibba machan.dan pennanne naColombo only da collection point thiyenne?
Meheth kalin thibuna machan.Still the place is there.But the app doesn't show the optionEhema na bn.mama gennannema collection point harahaamai.
Mataranam ekak thiyeno
Anith district walath thiyenawa. I'm in gampaha districtColombo only da collection point thiyenne?
මටත් ඕක ම උනා COD දාපු එකක් ආපු දවසෙ මම උන්නෙ නෑකරුමයක් උනා බන් මේ ලඟදි. මම අයිටම් ගොඩක් ඔර්ඩර් කරලා හම්බෙන දවස වෙද්දී මට සෙට් එකක් එකෙක් ගෙනත් දුන්න. තව එකක් වෙන එකෙක් ගෙනත් දුන්න. කොහොම හරි එක අයිටම් එකක් මිසින්. අන්තිමට අව එකා කිව එක වැරදිලා වෙන ඩිලිවරි කරන එකෙක් අතට ගිහින් උ එක ගෙනත් දෙයි කියල. අප්‍රේල් 30 දාපු ඔර්ඩර් එකක් මැයි 20 වෙනකන් අවේ නෑ මට. අන්තිමට daraz එකෙන් කතා කරලා ඔර්ඩර් එක refund කරා මට. ඒ වෙද්දී බඩුව 2000 ගානකින් ගණන් වැඩි වෙලා.
දවස් 20ක් බලාගන ඉඳල අන්තිමට වැඩිපුර 2000 ගානකුත් දෙන්න උනා.
Ow machan.ehema kalama hari giya.Thankspanadura, kalutara, moratuwa tynwa. collection point eke idan 5km radius eke address walata thamai denne. address change kara nam hari.

Ow machan.eeta wadiya gedaratama gennana eka lesiydan mun collection center walin gannath 150 gannawa10kg-12kg ta wada badu dannath ba