Daraz collection point තියෙනවද දැන්?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඩරාස් එකේ අයිටම්ස් කලෙක්ෂන් පොයින්ට් එකෙන් ගන්න බෑ නේද මචංලා දැන්? පොඩි අයිටම් එකක් උනත් ෂිපින් ෆී එක දීලම ගන්න වෙන්නේ ඉතින්
     
    • Like
    Reactions: Cenon and kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කරුමයක් උනා බන් මේ ලඟදි. මම අයිටම් ගොඩක් ඔර්ඩර් කරලා හම්බෙන දවස වෙද්දී මට සෙට් එකක් එකෙක් ගෙනත් දුන්න. තව එකක් වෙන එකෙක් ගෙනත් දුන්න. කොහොම හරි එක අයිටම් එකක් මිසින්. අන්තිමට අව එකා කිව එක වැරදිලා වෙන ඩිලිවරි කරන එකෙක් අතට ගිහින් උ එක ගෙනත් දෙයි කියල. අප්‍රේල් 30 දාපු ඔර්ඩර් එකක් මැයි 20 වෙනකන් අවේ නෑ මට. අන්තිමට daraz එකෙන් කතා කරලා ඔර්ඩර් එක refund කරා මට. ඒ වෙද්දී බඩුව 2000 ගානකින් ගණන් වැඩි වෙලා.

    දවස් 20ක් බලාගන ඉඳල අන්තිමට වැඩිපුර 2000 ගානකුත් දෙන්න උනා.
     
    • Sad
    Reactions: kepu and manjulabw

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Delivery cost ekath wedi wela neda, 270 kalin, dan 360 k wage. hariyatama sure ne. dakke wedi wela wage.
     
    • Like
    Reactions: kepu

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඩරාස් එකේ අයිටම්ස් කලෙක්ෂන් පොයින්ට් එකෙන් ගන්න බෑ නේද මචංලා දැන්? පොඩි අයිටම් එකක් උනත් ෂිපින් ෆී එක දීලම ගන්න වෙන්නේ ඉතින්
    Ehema na bn.mama gennannema collection point harahaamai.
    Colombo only da collection point thiyenne?
    Mataranam ekak thiyeno
     
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    They are Still there, but the cost is now 99 lkr (as of yesterday). Stil worth if you are living near a collection point
    Now I can't see it on the app brother

    Delivery cost ekath wedi wela neda, 270 kalin, dan 360 k wage. hariyatama sure ne. dakke wedi wela wage.
    Ow machan.Fuel price ekka ganan wadi una
    ------ Post added on May 26, 2022 at 10:27 PM
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Colombo only da collection point thiyenne?
    Kalin meheth thibba machan.dan pennanne na

    Ehema na bn.mama gennannema collection point harahaamai.

    Mataranam ekak thiyeno
    Meheth kalin thibuna machan.Still the place is there.But the app doesn't show the option
    ------ Post added on May 26, 2022 at 10:30 PM

    Found the solution guys.I had included default address as my office address in it.Which is more than 5 km from the collection point.That was the issue.Thank you all for helping me out
    ------ Post added on May 26, 2022 at 10:52 PM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කරුමයක් උනා බන් මේ ලඟදි. මම අයිටම් ගොඩක් ඔර්ඩර් කරලා හම්බෙන දවස වෙද්දී මට සෙට් එකක් එකෙක් ගෙනත් දුන්න. තව එකක් වෙන එකෙක් ගෙනත් දුන්න. කොහොම හරි එක අයිටම් එකක් මිසින්. අන්තිමට අව එකා කිව එක වැරදිලා වෙන ඩිලිවරි කරන එකෙක් අතට ගිහින් උ එක ගෙනත් දෙයි කියල. අප්‍රේල් 30 දාපු ඔර්ඩර් එකක් මැයි 20 වෙනකන් අවේ නෑ මට. අන්තිමට daraz එකෙන් කතා කරලා ඔර්ඩර් එක refund කරා මට. ඒ වෙද්දී බඩුව 2000 ගානකින් ගණන් වැඩි වෙලා.

    දවස් 20ක් බලාගන ඉඳල අන්තිමට වැඩිපුර 2000 ගානකුත් දෙන්න උනා.
    මටත් ඕක ම උනා COD දාපු එකක් ආපු දවසෙ මම උන්නෙ නෑ
    පහු වෙනිදා මුන් එක cancel කරලා
    රු 4000 order කරපු එකක පස්සෙ ආයේ රු 5000 දීල ගන්න උනා
     
    • Like
    Reactions: kepu

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    pelak items walata collection points support karanne nethi seen ekak wage thiyenne. :confused:

    eka dawasak items godak thibuna cart ekata pay karanna gihama collection point select karanna awe nee. passe eka item deka thunak ain karala pay karanakota puluwan una... ethakotai danne pelak items collection point danna bee kiyala...