daraz delivery එක්ක බඩු වල ගාන වැඩි

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හරියට negative feedback දානවනම් උන් publish කරනවා. උන්ගේ guideline දීල තියෙන විදිහට දාන්න. සමහරු දාන reviews කිසි වැඩක් නෑ.

    "මේක ගන්න එපා"
    "ගානට වටින්නේ නෑ"
    "මූ හොරා"

    හරියට දැම්මත් වැරදිවට දැම්මත් උන් තෝරලා තමයි publish කරන්නෙ. මම දැම්මෙ නම් English වලින් හැබැයි. ගත්ත laptop එකේ warranty වලට කිසිම ලිඛිත දෙයක් එවලා නෑ සහ ඒකෙ charging port එක loose connection තිබ්බා. ඒක දැම්මෙ. Publish කරන්නෙ නැතුව email එකක් දාලා තිබ්බා publish කරන්න බෑ කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    e email eka dapan puluwan nam.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    e email eka dapan puluwan nam.
    2019 අන්තිම ගත්ත lap එකක ඔය email records කොහෙද බං දැන්.. Acer i5 10th gen lap එකක්. Metropolitan එකෙන් වික්කෙ. වෙච්චි සිද්ධිය කිව්වෙ තව එකෙක්ට දැනගන්න උන්ගෙ හැටි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2019 අන්තිම ගත්ත lap එකක ඔය email records කොහෙද බං දැන්.. Acer i5 10th gen lap එකක්. Metropolitan එකෙන් වික්කෙ. වෙච්චි සිද්ධිය කිව්වෙ තව එකෙක්ට දැනගන්න උන්ගෙ හැටි.
    වෙච්ච සිද්ධිය දැනගන්න කැමතියි. මගේ නම් 2005 ඉඳල emails තියෙනවා gmail එකේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඩරාස් - ලසඩා, ශොපී, අලිබබා, අලි එක්ස්ප්‍රස් සියල්ල ජැක් මාගෙ කින්ග්ඩම් එකෙ ශාකා, ශිජිපින් ට ඉරිසියා හිතිලා ජැකාව නිවාස හිර අඩස්සියට දාලා උගෙන් අලිබබ එක ගලවල දැම්මා, ජැකා රටින් ගියා යන්න, දැන් ඌ අලිබබා එකෙන් අයිම වෙන්නෙ යන්නෙ, ශි-ජි-පින් පකෙයා එකට දායි උගෙ කොමියෙක්ව.. එක ඉවරයි,,

    ජැකා ඉන්දැදිදි අලිබබ අයිපිඔ එක ඩොලර් බිලියන 300ක් එස්ටිමෙක් කර්ලා තිබිලා තියෙනවා, දැන් බිලියන 30යි,,,
    අලිබබ එක වැටුනු ගමන් චිනෙ අගුපිල් වල පොඩි ෆැක්ටරි දාන් එක එක එවා හද හද විකුනන චින පකෙයන්ට වැලෙ වැල් නැති වෙනවා, කොහොමත් තව මාස 6ක් යන්න කලින් ශිනෙ

    ශි-ජි-පින් ගොහොම් ගම එනවා..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙච්ච සිද්ධිය දැනගන්න කැමතියි. මගේ නම් 2005 ඉඳල emails තියෙනවා gmail එකේ
    Lap එකක් order කලා HNB offer එකකින්. උන් දවස් කීපෙකින් එව්වා. එවලා මං ඌ ඉන්න තැනම බැලුවා උට ඉන්ඩ කියලා on කරලා. අවුලක් නෑ වැඩ. ඌ කියනවා යන්න ඕන අරකයි මේකයි. මං ඉන් පස්සෙ චාජ් එකට ගහන්න බලද්දි port එක බුරුල්. Warranty card මුකුත් එවලත් නෑ. ආව එකාගෙන් ඇහුවම ඌ අතෙත් මුකුත් නෑ ලු. නිකන් ලැප් එක හොරකම් කරලා ගෙනත් දීලා වගේනෙ. පස්සෙ chat කලා එකෙක් reply නෑ. මං negative feedback එකක් දුන්නා විස්තරේ කියලා. ඉන් පස්සෙ reply ආවා chat එකට. Warranty වලට මුකුත් දෙන්නෑ ලු එහෙම. ඒව system වල register වෙනවලු.

    ඔය අතර තමා review එක publish කරන්න බෑ කියලා ආවෙ. Charging port එක ඉතින් පුලුවන් තරම් තද කරලා connect කරගෙන පාවිච්චි කලා. ඒවට කතා නෑ. Review එක බැලුවා දාලාද කියලා ඒත් නෑ.

    තව order කරපු item වලට payment එක ගෙවන්න කලින් cancel කරලා තියෙනවා. ඒ කරලා ආයෙ order කරන්න යද්දි out of stock ලු. ඒවනම් කමක් නෑ අර review අයින් කරන ඒව වගේ දේවල් මහ හිඟන වැඩ. හොඳ විතරක් තියන් නරක (ඇත්ත) කියන ඒවා අයින් කරන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Charging port එක ඉතින් පුලුවන් තරම් තද කරලා connect කරගෙන පාවිච්චි කලා. ඒවට කතා නෑ. Review එක බැලුවා දාලාද කියලා ඒත් නෑ.

    ඔයවගේ ප්‍රශ්නයක් තිබුනානම් රිටර්න් කරන්න තිබුන.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හරියට දැම්මත් වැරදිවට දැම්මත් උන් තෝරලා තමයි publish කරන්නෙ. මම දැම්මෙ නම් English වලින් හැබැයි. ගත්ත laptop එකේ warranty වලට කිසිම ලිඛිත දෙයක් එවලා නෑ සහ ඒකෙ charging port එක loose connection තිබ්බා. ඒක දැම්මෙ. Publish කරන්නෙ නැතුව email එකක් දාලා තිබ්බා publish කරන්න බෑ කියලා.
    matath ohoma ekak una. warrenty gana dannathuwa product eke awlak tiyenam eka feedback eke danna kiyala. ita passe man warranty kalla remove karala product eke awl witarak damma images ekka. eka publish una.
     
    • Like
    Reactions: pradeeplk1025

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    daraz අලුත් delivery price එක්ක බඩු වල ගාන වැඩි වෙනවා නේද කොල්ලනේ :frown:
    ගණන් නම් වැඩි වෙලා තමයි.
    මුන්ගෙන් දැන් එක ඔර්ඩර් එකකදී ගන්න පුලුවන් බඩු වර්ග 5ක් විතරයි.
    ඊට වඩා cart එකට ඇඩ් වෙලා නම් උන් කියනවා අලුතින් ඔර්ඩර් එකක් දාන්න කියලා.
    මුන් කට්ට කමට යුසර්ස්ලගෙන් වැඩි පුර කපා ගන්න කරන වැඩ. එතකොට ඩිලිවරී වලින් වැඩිපුර ගාණක් charge කර ගන්න පුළුවන් උන්ට.
    බඩු 10ක් ගන්න ඕනේ නම් orders 2ක් දාන්න වෙනවා. same place එකට දෙපාරක් delivery charge අපිට ගෙවන්න වෙනවා.
    මෙලෝ රහක් නෑ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔයවගේ ප්‍රශ්නයක් තිබුනානම් රිටර්න් කරන්න තිබුන.
    සල්ලිත් නැති වෙලා බඩුත් නැති වෙයි කියලා නිකන් හිටියා.

    matath ohoma ekak una. warrenty gana dannathuwa product eke awlak tiyenam eka feedback eke danna kiyala. ita passe man warranty kalla remove karala product eke awl witarak damma images ekka. eka publish una.
    ඔව් මචන් හොර වැඩ වැඩියි උන්ගෙ. තම තමන්ට වුන දේ කිව්වම හරි. අනික් අය ගන්නවනම් උන්ගෙන් ගනියි. මමනම් දැන් ගන්නෙ නෑ.
    ------ Post added on Aug 26, 2022 at 12:35 AM
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ගණන් නම් වැඩි වෙලා තමයි.
    මුන්ගෙන් දැන් එක ඔර්ඩර් එකකදී ගන්න පුලුවන් බඩු වර්ග 5ක් විතරයි.
    ඊට වඩා cart එකට ඇඩ් වෙලා නම් උන් කියනවා අලුතින් ඔර්ඩර් එකක් දාන්න කියලා.
    මුන් කට්ට කමට යුසර්ස්ලගෙන් වැඩි පුර කපා ගන්න කරන වැඩ. එතකොට ඩිලිවරී වලින් වැඩිපුර ගාණක් charge කර ගන්න පුළුවන් උන්ට.
    බඩු 10ක් ගන්න ඕනේ නම් orders 2ක් දාන්න වෙනවා. same place එකට දෙපාරක් delivery charge අපිට ගෙවන්න වෙනවා.
    මෙලෝ රහක් නෑ.
    me dmart ewatada? man eth baluwa orders danna den naththe ai kiyala..
     
    • Dislike
    Reactions: Aruna119

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    me dmart ewatada? man eth baluwa orders danna den naththe ai kiyala..
    ඔව් , dmart එකටත් ඕක apply වෙනවා.
    cart එකේ බඩු 20ක් විතර ගන්නේ සෙට් උනොත් orders 4ක් දාලා වැඩිපුර ඩිලිවරිත් තව ගෙවපන්කෝ.

    උන්ගෙන් ඇහුවම කියනවා ලංකාවේ current situation හින්දා limited quantity ලු, එක හින්දා බඩු 5කට වඩා ගන්නවා නම් තව අලුතෙන් order එකක් දාලා ගන්නලු.
    "මන් කිව්වා එතකොට එකම order එකේ ගත්තත් වෙන වෙනම අලුතෙන් ඔර්ඩර් දාල ගත්තත් එකම stock එකෙන් නේද අඩුවෙන්නේ? userට ඩිලිවරි chargers වැඩි වෙන එක විතරයි නේද වෙන්නේ?" කියලා . එතකොට කට උත්තර නැ.
    පකේ ලොජික්. පව් ඉතිං support එකේ එකාට බැනලා වැඩක් නැ.
    ලංකාවේ ඉන්නේ ගොන් හරක් කියලා හිතං ඉන්නවද දන්නේ නැ Daraz එකේ මේ වගේ decision ගන්න උන්. :angry:

    ඒක හින්දා මුන්ගෙන් දැන් බඩු ගන්නේ නැ.
    ඊට වඩා ලාබයි කඩේකින් ගන්න එක.
     
    ah eka thama ehnan. shipping adu wena hinda 8ka 9ka badu danawa.. naththan paduine.. dan ehema orders danna ba.. mata okak kiwwe na aye log out wela log wennalu phone eka restart karannalu app eka aye dala balannalu :rofl: :rofl:
     
    • Dislike
    Reactions: Aruna119