DARAZ delivery late

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    lk-dex nam man hithanne ikmanata enawa. lk-drh nam kal yanawa. Colombo welath mage 13 order ekak thama na. Issara dawasen wage enawa.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,786
    113
    Lagadi daraz order karapu ayata badu welawata labunada? Gampaha paththe delivery parakkui me dawaswala :-(. Mama Saturday dapu orders thawama awe na, local ewa. Wenadata nam dawas 2n deliver karanawa local orders.
    mamath Gampaha.. mata nam ehema delay eka meter wela na
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ගෙදර ඉඳලා meter 900යි destination branch එකට. මේ කූබියො කියන උන් ඒක ගෙනල්ලා දෙන්නේ නැනේ. මෙතෙන්ට ඇවිල්ලත් අදට දවස් දෙකයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,072
    113
    කෑගල්ල
    ගෙදර ඉඳලා meter 900යි destination branch එකට. මේ කූබියො කියන උන් ඒක ගෙනල්ලා දෙන්නේ නැනේ. මෙතෙන්ට ඇවිල්ලත් අදට දවස් දෙකයි.
    ඔව් ඔකුන් තමා මගේ එකත් තියාන ඉන්නේ. අදත් පැමිනිලි කරා. එකම පචේ ගහන්නේ. ඉයෙත් ඇවිත් තිබ්බා බඩු අරන් වෙන එවුන්. මුන්ට තමා බැරි. රිටන් කරොත් මොකද වේන්නේ දැන් සල්ලිත් කපලා තියේන්නේ. මහ කාල කන්නි call කරන්න තිබ්බානම් අම්මට හමන්නලා වෙලාහට. Chat කරලා කෑ ගැහුවට වැඩක් නෑ. කූරියර් එකට බැනලත් වැඩක් නෑ. අරුන්ගේ වගකීමනේ.
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔව් ඔකුන් තමා මගේ එකත් තියාන ඉන්නේ. අදත් පැමිනිලි කරා. එකම පචේ ගහන්නේ. ඉයෙත් ඇවිත් තිබ්බා බඩු අරන් වෙන එවුන්. මුන්ට තමා බැරි. රිටන් කරොත් මොකද වේන්නේ දැන් සල්ලිත් කපලා තියේන්නේ. මහ කාල කන්නි call කරන්න තිබ්බානම් අම්මට හමන්නලා වෙලාහට. Chat කරලා කෑ ගැහුවට වැඩක් නෑ. කූරියර් එකට බැනලත් වැඩක් නෑ. අරුන්ගේ වගකීමනේ.
    උන්ට call කරන්න හොඳ වෙලාවක් waiting ඉන්න ඕනි. ඒත් සමහර වෙලාවට බැ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,072
    113
    කෑගල්ල
    අරුන් කියනවා hold කරලලු. අම්මගේ රේද්ද අරුට කතාකරපුවාම ඌ අදත් delivery යනවා. Daraz එකේ customer service අන්තිමයි. උන්ගේ හොර වැඩ නිසාම තමා උන් call service දේන්නෙත් නැත්තේ. අපරාදේ අයේනම් ඔකුන්ගෙන් මොකවත් ගන්නේ නෑ. ඔය fb එක දාලා තියන උන් එක දවසින් දාලා එවනවා.
    උන්ට කතාකරන්න හරි පුලුවන්. මේ පකාලාට ගානත් වැඩිපුර ගෙවලා මහ ජරා service එකක් තියේන්නේ.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Enna thiyena packages 4n 2k awa eeyei adai. Ada apu delivery karayagen ahuwama kiwwa wenadata me paththata deliver karana set ekak quarantine karala lu. unge orders wena ayata deela, eka nisalu parakku.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,713
    2,579
    113
    Kadawatha, Sri Lanka
    Mama Kadawatha. Gampaha idan thamai deliver karanne. 12th June daapuwa 14th and 15th deliver vunaa.

    Moronthuduwa ta order daapu ekak nam tikak parakku vunaa. Delivery partner LK-Dex nemei. E hinda wenna oni
    ------ Post added on Jun 20, 2021 at 3:06 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,072
    113
    කෑගල්ල
    මම බැරිම තැන පේරේදා පාදුක්කට ගිහින් අරගේන අවා. මම ගියේ නැත්තම් ඒක ඒන්නේ නම් නෑ මේ කපේට. එකත් හොයලා හොයලා හෙන බ්ඩු ගොඩක්ක් යටම තිබිලා තමා හොයාගත්තේ. පකලා delivery බාරගත්තට පේරේත කමට. ගොඩ ගහගෙන ඉන්නවා ගෙනිහින් දේන්නේ එහෙම නෑ වෙලාවට.