Daraz eke discount boruwakata ahu una.

randika078

Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Eeye mama Daraz eke hsbc offer ekek thibba 10% off kiyala. Ithin mama phone ekak gatta a50. Adu kale rupiyal 1000. 10% discounts kiyala hena boru marketing ekak karanne. Passe mama terms and conditions balapuwahama max of discount denne Rs 1000. Umbala me wage ewata ahu wenna epa.

    මචන් ඔය සීන් එක මටට් උනා. ගිය මාසෙ අන්තිම සතියෙ කොමර්ශල් බෑන්ක් එකෙන් දුන්න ක්‍රෙඩිට් කාඩ් වලට 12% ඩිස්කවුන්ට් එකත් එක්ක මාස 12ට පහසු ගෙවීමෙ ක්‍රමයට පොලී නැතුව. මමත් ගත්තා A50 සහ M20 . උන් ඩිස්කවුන්ට් එක දුන්නෙ M20 විතරයි. අනිත් එක උන්ගෙ වෙන උන්ගෙ සයිට් වල වගෙ පහසු ගෙවීමෙ ක්‍රමය තෝරන්න බෑ. පස්සෙ උන්ගෙ සයිට් එකෙ ඔන්ලයින් චැට් එකෙන් බැන ගෙන රිෆන්ඩ් එක ගත්තා. සති එකා මාරක් ගියා උන් රිෆන්ඩ් එක දාන්න. එතකන් උන් එක්ක හැමදාම මරා ගත්තා. :angry:

    ඒ එක්කම ක්‍රෙඩිට් කාඩ් එකෙන් 72000 කැපිලා. පහසු ගෙවීමෙ ක්‍රමයත් වැටිලා නෑ.. ඊට පස්සෙ එකටත් මරා ගත්තා. පස්සෙ කිව්වා අදාල ඩොකියුමන්ට්ස් යවලා තියෙන්න කියලා කොමර්ශල් බෑන්ක් එකට. පැය 24කින් චෙක් කරන්න කියලා. පස්සෙ මම කොමර්ශල් බෑන්ක් එකට පැමිනිලි කරා. උන් කිව්වා උන්ට මේ වගේ ගොඩක් පැමිනිලි එනවා, උන් හැමදාම කියන බොරුව ඔයාටත් කියලා තියෙන්නෙ කියලා. උන් එහෙම ඩොකියුමන්ට්ස් එව්වත් ඒක ඇක්ටිව් වෙන්න වැඩ කරන දවස් 4ක් යනවා කියලා. ඊට පස්සෙ අයේ ඉතින් මරාගෙන උන්ගෙන් ඩොකියුමන්ට්ස් ටික යවාගෙන ඇක්ටිව් කර ගත්තා පහසු ගෙවීමෙ ක්‍රමය. කොමර්ශල් බෑන්ක් එකෙන් කිව්වා මචන් මේ වෙච්ච සිද්දිය ලිපියකින් මාකටීන් ඩිපාර්ට්මන්ට් එකට එවන්න කියලා. ඊට පස්සෙ උන්ට ඇක්ශන් ගන්න පුලුවන් කියලා. මුන්ගෙන් බඩු ගන්න එක නැවැත්තුව මචන් මම. මුන් හොරු. උබ වෙච්ච සිද්දිය පැමිනිලි කරපන් HSBC එකට. ඔයාලාගෙ සයිට් එකෙ තිබ්බ හින්ද ඒ විස්වාසය මත Daraz ඒකෙන් බඩු ගත්තෙ කියලා. Terms and Conditions උන් හන්ගනවා කියලා කියපන්
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    change of mind kiyla return karannna

    apppa ban. okata mkth kranna barida

    Yako gana hadala balanna, epayi

    ඒකත් බෑ කියල තියෙනව T&C වල..එහෙනම් පැකේජ් ඕපන් කරන්න කලින් කුරියර් එකේදි ම රිටන් කරන්න ඕන.

    karapu gon wede ithin dan karanan deyak na ban:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    saralawama kiyanna thiyenne thambi gubbayam walata gihin kelawa gena meke haminenna enna epa kiyala thama.

    hamadama kiyanawa, meke thread ona tharam thiyenawa.
    eth we#% pu^&* gihin untama kiyala arqa gannawa.

    මටත් කියන්න තියෙන්නේ මේකම තමයි උබට .සිංහලයෝ හැදෙන්නැ කවදාවත් :no:

    thambinge kadawal walin badu ganna ubalage thamai waradda.

    Hoda wade ubalata kochchara kiwwada oken ganna epa kiyala

    Godak kiyanne okkoma wage hambayo
    Ganna epa owa walin bn

    magulak kiyanawa . hamba kiyala mama danagena hitiye na ban. meka pitarata ekak kiyala danagena hitiye. :angry::angry:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    :yes::yes::yes::yes::yes:

    හම්බයට පුක දීලා මෙතන ඇවිත් නහයෙන් අඩනවා

    :lol: oka dammata wedak nehene, ka marketplace ekakne bn. oke inne godak thambi :D :D ubata, mata oni ekekta oke business karanna puluwan,. eth inna taramak inne thambi shop.

    නෝටි බබා;24580478 said:
    Daraz hamba

    thanks for trusting thambi.... enjoy

    danan hitiya nam ganne na. kawda danne. umbalawa danuwath karanna hithagena mekata awith msg eka demme. anithamata thopen banum :(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Terms kiyawanne nethuwa offers walata Badu ganna epa

    මචන් ඔය සීන් එක මටට් උනා. ගිය මාසෙ අන්තිම සතියෙ කොමර්ශල් බෑන්ක් එකෙන් දුන්න ක්‍රෙඩිට් කාඩ් වලට 12% ඩිස්කවුන්ට් එකත් එක්ක මාස 12ට පහසු ගෙවීමෙ ක්‍රමයට පොලී නැතුව. මමත් ගත්තා A50 සහ M20 . උන් ඩිස්කවුන්ට් එක දුන්නෙ M20 විතරයි. අනිත් එක උන්ගෙ වෙන උන්ගෙ සයිට් වල වගෙ පහසු ගෙවීමෙ ක්‍රමය තෝරන්න බෑ. පස්සෙ උන්ගෙ සයිට් එකෙ ඔන්ලයින් චැට් එකෙන් බැන ගෙන රිෆන්ඩ් එක ගත්තා. සති එකා මාරක් ගියා උන් රිෆන්ඩ් එක දාන්න. එතකන් උන් එක්ක හැමදාම මරා ගත්තා. :angry:

    ඒ එක්කම ක්‍රෙඩිට් කාඩ් එකෙන් 72000 කැපිලා. පහසු ගෙවීමෙ ක්‍රමයත් වැටිලා නෑ.. ඊට පස්සෙ එකටත් මරා ගත්තා. පස්සෙ කිව්වා අදාල ඩොකියුමන්ට්ස් යවලා තියෙන්න කියලා කොමර්ශල් බෑන්ක් එකට. පැය 24කින් චෙක් කරන්න කියලා. පස්සෙ මම කොමර්ශල් බෑන්ක් එකට පැමිනිලි කරා. උන් කිව්වා උන්ට මේ වගේ ගොඩක් පැමිනිලි එනවා, උන් හැමදාම කියන බොරුව ඔයාටත් කියලා තියෙන්නෙ කියලා. උන් එහෙම ඩොකියුමන්ට්ස් එව්වත් ඒක ඇක්ටිව් වෙන්න වැඩ කරන දවස් 4ක් යනවා කියලා. ඊට පස්සෙ අයේ ඉතින් මරාගෙන උන්ගෙන් ඩොකියුමන්ට්ස් ටික යවාගෙන ඇක්ටිව් කර ගත්තා පහසු ගෙවීමෙ ක්‍රමය. කොමර්ශල් බෑන්ක් එකෙන් කිව්වා මචන් මේ වෙච්ච සිද්දිය ලිපියකින් මාකටීන් ඩිපාර්ට්මන්ට් එකට එවන්න කියලා. ඊට පස්සෙ උන්ට ඇක්ශන් ගන්න පුලුවන් කියලා. මුන්ගෙන් බඩු ගන්න එක නැවැත්තුව මචන් මම. මුන් හොරු. උබ වෙච්ච සිද්දිය පැමිනිලි කරපන් HSBC එකට. ඔයාලාගෙ සයිට් එකෙ තිබ්බ හින්ද ඒ විස්වාසය මත Daraz ඒකෙන් බඩු ගත්තෙ කියලා. Terms and Conditions උන් හන්ගනවා කියලා කියපන්

    aye nam Terms and Conditions balala thamai ganna one. me wage ekak wei kiyala kawda danne ban.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    You have a right to make a complaint to the consumer affairs authority. Just write them a letter ehat has happened.

    And don’t forget to boycott our Moozleem products or services.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    saralawama kiyanna thiyenne thambi gubbayam walata gihin kelawa gena meke haminenna enna epa kiyala thama.

    hamadama kiyanawa, meke thread ona tharam thiyenawa.
    eth we#% pu^&* gihin untama kiyala arqa gannawa.

    මේක තමා කියන්න තියෙන්නෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Eeye mama Daraz eke hsbc offer ekek thibba 10% off kiyala. Ithin mama phone ekak gatta a50. Adu kale rupiyal 1000. 10% discounts kiyala hena boru marketing ekak karanne. Passe mama terms and conditions balapuwahama max of discount denne Rs 1000. Umbala me wage ewata ahu wenna epa.
    Mottayo- except for the biggest online retailers such as Amazon or Newegg or B&H, anik okkoma discount kiyanne amu boru :yes:

    Live & Learn. :lol: