Daraz Huge Offer - ඉක්මන් කරන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    https://www.daraz.lk/products/i2158278-s43467301.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i109276618-s1018150722.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i100754298-s1006200376.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i2158203-s43467226.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i2158202-s43467225.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i109284202-s1018152658.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i105978404-s1013436880.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i100032057-s1005420049.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i2158029-s43466554.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i105674526-s1013090266.html?urlFlag=true&mp=1

    මේ මම ගත්ත ඒවා ටිකක් විතරයි. ගොඩක් බඩු ගණන් අඩුයි අද. credit card / debit card තියෙන උන්ට තව 10% අඩු කරලා ගන්න පුළුවන්. ඉක්මන් කරපල්ලා. කඩේට වඩා ගොඩක් ගණන් අඩුයි.

    1688181533269.png

    1688181557261.png

    1688181580294.png
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    ඔය බඩු ටික සිලෙක්ට් කරලා cart එකට දමල order කලාම එක පෙට්ටියක් විදියට ගෙදරට එවනවද මචන් ??
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඔය බඩු ටික සිලෙක්ට් කරලා cart එකට දමල order කලාම එක පෙට්ටියක් විදියට ගෙදරට එවනවද මචන් ??
    එකම store එකෙන් ගත්තොත් එනවා. සමහර එවා තියෙනවා fulfilled by Daraz කියලා. ඒවත් එකට pack කරලා එවනවා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඔය බඩු ටික සිලෙක්ට් කරලා cart එකට දමල order කලාම එක පෙට්ටියක් විදියට ගෙදරට එවනවද මචන් ??
    එකම store එකෙන් ගත්තොත් එනවා. සමහර එවා තියෙනවා fulfilled by Daraz කියලා. ඒවත් එකට pack කරලා එවනවා. Delivery ගැන නම් බය වෙන්න එපා මචන්.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔය බඩු ටික සිලෙක්ට් කරලා cart එකට දමල order කලාම එක පෙට්ටියක් විදියට ගෙදරට එවනවද මචන් ??
    DMart eken okkoma dammath boxes deka thunaka wage enna puluwan. Anika spill wenna puluwan items samahara wita wenama pack karala ewanava. Hebei DMart nam okkoma items tika ekata deliver karanne mathaka vidiyata.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Oita wada discount supermarket wala have.. delivery fee ekama kiiyada? So useless as fk

    Mata even sooo useless ..moko oya item godak whole sale mata ganna puluwan nisa
    මමත් නිතර බඩු ගන්න කඩවල් ගානේ යන නිසයි කිව්වේ. ඔය ගනන් වලට supermarket වල නැනැ. Delivery fee එක සම්පූර්ණයෙන් අයින් කර ගන්න පුලුවන් credit card offer එක use කලාම.

    Clear shampoo eka hodaida ban?
    Yes. මට නම් හොදයි.
    ------ Post added on Jul 1, 2023 at 9:47 AM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    මමත් නිතර බඩු ගන්න කඩවල් ගානේ යන නිසයි කිව්වේ. ඔය ගනන් වලට supermarket වල නැනැ. Delivery fee එක සම්පූර්ණයෙන් අයින් කර ගන්න පුලුවන් credit card offer එක use කලාම.

    Yes. මට නම් හොදයි.
    ------ Post added on Jul 1, 2023 at 9:47 AM
    Have machan Keels wala ahema additional 10-15% denawa regular customers lata..
     
    • Like
    Reactions: NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Have machan Keels wala ahema additional 10-15% denawa regular customers lata..
    මම ඊයෙත් ගියා බන්. ඔය මන් දාලා තියෙන තරම් අඩුවට නම් keels එකේ බඩු තිබ්බේ නැහැ. Anyway අවුලක් නැහැ කැමති අය ගන්න. අද දවසම තියෙනවනේ. Compare කරලා බලලම ගන්න.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මම ඊයෙත් ගියා බන්. ඔය මන් දාලා තියෙන තරම් අඩුවට නම් keels එකේ බඩු තිබ්බේ නැහැ. Anyway අවුලක් නැහැ කැමති අය ගන්න. අද දවසම තියෙනවනේ. Compare කරලා බලලම ගන්න.
    Brand balana keepeka thamai mama brand walinma ganne. Anith evva mama daraz eke price eka index karala lowest eka godak welaawata ganne. Passe card discount eka daala gannava. Hena laabai. Maasa keepeka thibba 20% discount eka nathi eka nam avulak.
     
    • Like
    Reactions: rambo321 and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,620
    113
    එකමත් එක රටක
    Have machan Keels wala ahema additional 10-15% denawa regular customers lata..
    මුගේ බිලේ discount එක කාඩ් එක නිසා එන 10% මම හිතන්නේ.
    නැත්නම් 50% වගේ අඩුයි ගොඩක් ඒවා මූ දාල තියන ලිස්ට් එකේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    Oita wada discount supermarket wala have.. delivery fee ekama kiiyada? So useless as fk

    Mata even sooo useless ..moko oya item godak whole sale mata ganna puluwan nisa
    Daraz Mart eken gaddi daraz anith stores wala wage shipping cost lokuwata add wenne ne..
    apirl new year ekata ehema tibba cream cracker rs 480 eka 396 ta ..eeta amatharawa dekak gattoth 396 adu wena offer ekakuth tibba.. buy more,save more .. ethakota 2k cart ekata add kaloth dekama Rs 396i..

    denuth rs 480 eka 380 gaanata tiyenawa.. direct suppliergen aran profit aduwen tiyan sillara kadayak karanwa wage thama daraz mart eka.. daraz staff eken thama packaging handle karanne... suppliersla food items restock karanwa.
     
    • Like
    Reactions: rambo321