Daraz Items Return

ssss1987

Well-known member
  • Jan 23, 2008
    683
    371
    63
    Colombo
    Daraz eke faulted items return karanna dammata collect karanne nadda ban mun. Sahena dawasak dala. contact no ekak wath na mungen ahanna
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මටත් තවම රිෆන්ඩ් එක දුන්නෙ නෑ මුන්. කීබෝඩ් එකක් ඕඩර් කරේ. එව්වෙ ලයිට් රෝලක්. අයිටම් එක රිටන් කරල අවුරුද්දකටත් කිට්ටුයි දැන්. උන්ට කෝල් කරහම කියනව අයිටම් එක රිටන් වෙලා නෑ කියල.:(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113
    පහුවෙනිදාම ආවා මගේ එකක් ගෙනියන්නනම්. කෝල් එකක් දාලත් කියන්න ඕනේ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    මටත් තවම රිෆන්ඩ් එක දුන්නෙ නෑ මුන්. කීබෝඩ් එකක් ඕඩර් කරේ. එව්වෙ ලයිට් රෝලක්. අයිටම් එක රිටන් කරල අවුරුද්දකටත් කිට්ටුයි දැන්. උන්ට කෝල් කරහම කියනව අයිටම් එක රිටන් වෙලා නෑ කියල.:(
    කීබෝඩ් එකක් ඕඩර් කරේ. එව්වෙ ලයිට් රෝලක්:shocked:
     
    • Sad
    Reactions: sakilla