Anyway Malaysia නේදැන් KDK ජපන් එන්නේ නෑ නේද?
Anyway Malaysia නේදැන් KDK ජපන් එන්නේ නෑ නේද?
1995 වගේ ගත්ත එකක් තියෙනවා ජපන්. දැන් අවුරුදු 28ක්. ගිනි ගින්දරට වැඩ. බජාජ් සීලින් ෆෑන් ඒකත් එහෙමය්. අවුරුදු 25ක් වගේ.Anyway Malaysia නේ
ඔවු ඒකෙත් ඇත්තක් තියනවාmotor eka wenakan galawala balanne nathuwa pitina samahara celing fan fake hoyanan amarui.
stand fan wage owala oscillation, switch, plastic part, stand wage pitin quality ahuwena kaali adu nisa mattu wenne naha.
regulator ekath athula galola balanne nathuwa sure naha. fake eketh KDK japan, made in malaysia okkoma sticker e wdiyatama gahala enne.
Old is gold.1995 වගේ ගත්ත එකක් තියෙනවා ජපන්. දැන් අවුරුදු 28ක්. ගිනි ගින්දරට වැඩ. බජාජ් සීලින් ෆෑන් ඒකත් එහෙමය්. අවුරුදු 25ක් වගේ.
Old is gold.1995 වගේ ගත්ත එකක් තියෙනවා ජපන්. දැන් අවුරුදු 28ක්. ගිනි ගින්දරට වැඩ. බජාජ් සීලින් ෆෑන් ඒකත් එහෙමය්. අවුරුදු 25ක් වගේ.
samahara ewala motor eke design ekath copy karala thiyenne. athule coil, bearing, cap, wiring wage ewa thama wenas.ඔවු ඒකෙත් ඇත්තක් තියනවා
අනික තමයි ඔය Made in Japan කියලා ගහලා තියන ඒවා ගැන තමයි දෙපාරක් හිතන්න ඕන.
මකීට ටූල්ස් වල ෆේක් එනවා, ෆේක් හොයාගන්න ලේසිම දේ තමයි ස්ටිකර් එක Made in Japan කියලා ගහලා එනවා තඩි ෆොන්ට් එකකින්.
KDK 15000 thiyena ewa nam thanikarma Chinese fake guu thami. nattam TCL, Kevilton, Panasonic wage ewa ganna ona aduma gaane warranty hari hodai. kdk original gannawa nam abans, singer, eliteradio, sinhagiri, browns wage shop walin ganna ona.samahara ewala motor eke design ekath copy karala thiyenne. athule coil, bearing, cap, wiring wage ewa thama wenas.
sticker wala original eke wagema made in malaysia kiyala thiyenne, japan nemei. ekama font eka hoyanna baha.
anika daraz eke fake kiyala return kalata, anik review hondai nam buyer fake nemei kiyala aye ewwoth apita baara ganna wenawa.
eka parak printer cartridge ekak fake ewala original ekath ekka photo gahala yawalath daraz eka return gaththe naha aruge review honda nisa. normal minssunta fake hoyanna therenne naha, polimata 5 star review denawa reasonable price ekata dunnata sellerta thanks karala.
passe consumer authority eke complain karanawa kiwwama thama return gaththe.
daraz eke aduwata daala thiyana muslim shops godak karanne china, dubai walin fake genath original kiyala wikunana eka.