Daraz KDK ceiling fan

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    Fake as mamas tits.Telesonic fans hodai ban KDK ta wada.KDK jarawa malakada kanawa.
    telesonic, midea oya hama ekema grill eke kambi heeni, ewa eeta issella malakada kanawa.
    telesonic wala thiyenne normal quality chinese motor ekak. patta gahanan baha real power usage wadi.
    oscillation parts low quality.
    body eke plastic quality naha fan ussala ehema meha karanakota echchara sturdy naha.
     
    • Like
    Reactions: mesua90

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    telesonic, midea oya hama ekema grill eke kambi heeni, ewa eeta issella malakada kanawa.
    telesonic wala thiyenne normal quality chinese motor ekak. patta gahanan baha real power usage wadi.
    oscillation parts low quality.
    body eke plastic quality naha fan ussala ehema meha karanakota echchara sturdy naha.
    mage nan tiyenawa no issue dan 15 years wage wenawa.poddak wath malakda kala ne.KDK okoma pattata malaka kala
     
    • Like
    Reactions: mesua90

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    awurudu 25kata wage kalinuth duty free eken ganna KDK fan models lankawe shops wala thina model ekata wada wenas poddak.
     
    • Like
    Reactions: mesua90

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    KDK Celing fan | https://click.daraz.lk/e/_CXRN3G
    මේක authentic ද කියලා හොයන්නේ kohomada?
    ගත්ත එකෙක් ඉන්නවද?
    TIA.
    ගාණ දැක්කහම කියන්න පුළුවන්.ඔරිජිනල් එකක් තිහ පනිනවා..දැනට අවුරුදු 3කට කලින් දම්රෝ එකේ 8000 ට තිබ්බා panasonic (made in malaysia).මම ගත්තේ ඒක.. දැන් ඒක විසි පහක් වගේ ඇති..ඒ උනාට ඒක ගන්න එපා..පෙති මලකඩ කනවා කාලයක් යනකොට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    KDK වල ඒජන්ට් Elite radio කියලා තැනක් උන්ගෙ සයිට් එකේ ගනන් දාල තියනවා. ඩරස් එකේ සොන්නලු මොඩල් නම්බර් එකක් දාල නැහැ, ඒක නිසා ප්‍රයිස් කම්පෙයා කරන්න බැහැ
    හැබැයි ඒජන්ට්ගෙ ලඟ තියන අඩුම ෆෑන් එකත් 25ක්ද කොහෙද වෙනවා

    ඩරස් එකේ එකා question එකකට උත්රේ දීලා තියනවා නේ Made in Malayasiya කියලා. ඒ උනාට මට හිතෙන්නෙ මේක ෆේක් කියලා මොකද චයිනීස් එකකුත් දැන් 13ක් විතර වෙනවා.
    ඔරේන්ජ් කියලා විකුනන චයිනීස් එකත් දැන් 15-16ක් විතර වෙනවා, බැරි වෙලා හරි මේ ගානට ඔරිජිනල් නං පට්ට ලාබයි

    මෙහෙම කරන්න පුලුවන් ඕන නං, මේක අරගෙන ෆේක් නං රිටන් කරන්න පුලුවන්. මම එහෙම කරලා තියනවා රිෆන්ඩ් එක එනවා මාසෙකින් විතර.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426

    Singer එකෙන් ගත්ත
     
    • Like
    Reactions: NEMISIS

    motor eka wenakan galawala balanne nathuwa pitina samahara celing fan fake hoyanan amarui.
    stand fan wage owala oscillation, switch, plastic part, stand wage pitin quality ahuwena kaali adu nisa mattu wenne naha.
    regulator ekath athula galola balanne nathuwa sure naha. fake eketh KDK japan, made in malaysia okkoma sticker e wdiyatama gahala enne.