මේකෙන් ගන්න බෑ නෙ බන්. බලන හැම රෙද්දම කාට් එකට දැම්මම This option Not Available ලු. 20000 ට වඩා කොහොමත් KOKO සින්ගල් ඕඩර් එකට දාන්න බෑනෙ. 15000 ක එකක් දැම්මා ඒත් එහෙමයි.
ඒකනෙ බන්. පොඩි අවන් කෑල්ලක් ගන්න බැලුවෙ මට. මේක හරියන්නෙම නෑ. පොඩි පොඩි හුච්ක්කු වලට නම් වැඩ.මගේ කාට් එකේ 10,000 විතර බඩු තිබ්බා බෑ කිව්වා
2000 විතර ෆෝන් කවරයක් නං දැම්මැකි කිව්ව කොකෝ, ඒත් 2000 තුනට කඩන්න දෙයක් ණෑනනේ
single item ekata witharai bn. Coupon ananmanam mukuth daaath na.ane mndaHama item ekatama wada naha neda. Samaharawita item 2,3k combine karala order karoth option eka nathi wenawa. Single item awulai na. Thawa samahara voucher dmmama option eka nathi wenawa.
Unta shipping/commission paduwak naththam witharada koheda koko denne
Ekama wena seller kenekgen ganna try krhn mchnsingle item ekata witharai bn. Coupon ananmanam mukuth daaath na.ane mnda
Mn dn kaleka idan gannwa bn.last month 2 weeks 29000/= itrms gattahamotama denne na ban, regular buyerslata witharai koko enable karala thiyenne.
Thanks buddyonly for single purchases from these categories
![]()