Daraz KOKO Payment

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Daraz එකෙන් KOKO Payment වලින් ගන්න try කරද්දී මෙහෙම message එකක් එන්නේ ඇයි. මාව තවම eligible නැති නිසා ද? නැත්නම් site එක පැත්තේ අවුලක් ද?
    Screenshot_2023-10-20-23-54-37-798_com.daraz.android-edit.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    me my services walata aluthin add una PayLater option eka neda ? site eke awulak wage bn, kalin oya option eka app eke tbbe nehene, lagadi awe.

    mokada web eken hodata weda. dan app eken tamai me error eka enne mageth
     
    • Like
    Reactions: jeewantha05

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    ඔයා koko account එක හදලා තියෙන number එකෙන්ම daraz account එකක් හදන්න ඕන, email වලින් නෙවෙයි koko එකට register උණු phone number එකෙන්ම හදන්න,එතකොට හරි, payment මෙතඩ් එකේදි koko නිකන්ම selecet කරන්න පුළුවන් වෙනවා
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔයා koko account එක හදලා තියෙන number එකෙන්ම daraz account එකක් හදන්න ඕන, email වලින් නෙවෙයි koko එකට register උණු phone number එකෙන්ම හදන්න,එතකොට හරි, payment මෙතඩ් එකේදි koko නිකන්ම selecet කරන්න පුළුවන් වෙනවා
    Daraz එකට කථා කලා. උන් කියනවා KOKO eligible වෙන්න ඕන කියලා මගේ account එක පරණ නිසා. Error එක screen shot එවන්න කිව්වා. බලන්න.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Daraz එකට කථා කලා. උන් කියනවා KOKO eligible වෙන්න ඕන කියලා මගේ account එක පරණ නිසා. Error එක screen shot එවන්න කිව්වා. බලන්න.
    mn kiwwa widiha try krl blnna
     
    • Like
    Reactions: jeewantha05