Daraz.lk එකෙන් ඕර්ඩර් කරන්න එපා !!!

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    daraz.lk is a big joke.

    my friend purchased an iphone 8 Plus because it was only 133,000 with a credit card discount, but convinience fee is 4%?

    then after that the phone doesn't get delivered even after 5 days because the item is out of stock, my friend called the vendor and confirmed and the vendor says Daraz has not paid them and the price has gone up?

    They earn money by holding our money the maximum time and earning interest on it.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    Wireless Mouse එකක් Order කළා. Online payment එක කරන්නත් හදලා, Cash on delivery දැම්මෙ මේ Thread එක බලලා. බලමුකො එයි ද කියලා. ඇහුවා ඇවිත් ගන්න පුලුවන් ද කියලා. Online Purchase only ලු.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලංකාවේ සයිට් වල ඔහොම තමයි. වැඩි හරියක් කරන්නේ බොරු.
     

    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    ලංකාවේ online shops නම් Sure නෑ බන්... MyDeals එකෙන් Power Bank එකක් ගත්තා... කියපු දවසට වඩා සතියක් ගිහින් ආවේ...
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    math gatha tempered ekak boruwata lokuwata pack karala ewanwa , eka kedila return karnda sathi 3k giya, thama ne call ekak den sathi 2k wenwa
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,901
    4,308
    113
    daraz එකේ negative reviews දාන්න දෙන්නෙත් නෑ. මගේ negative review සේරම reject කරලා

    :angry::angry::angry::angry: