ඩරාස් එකට කෝල් කරල බලන්න වෙබ් සයිට් එකේ යට හියෙනව නම්බර් එක ඩරාස් එකට කෙලින්ම දෙන්න බැ මන් හිතන්නෙ කුරියර් සර්විස් එකකට වාහනේ දාගන්න කුරියර් සර්විස් එකට ලැබෙන ඕඩර් බෙදන්න තමා වාහන අවශය වෙන්නෙ lk-dex මේක කෙලින්ම ඩරාස්ලගෙ කුරියර් එකක්.තව තියෙනව.fronto/prompat/abs/simplex/koobiyo/grasshoper/ඔය කුරියර් සර්විස් ඔක්කොම ඩරාස්ලගෙ ඕඩර් ඩිලිවරි කරනව.ඒවට කතාකරල වාහනේ දාගත්තනම් හරි