Daraz returns pickup කරන්න එන්නේ නෑ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Return request එකක් දාලා දැන් සතියකට වැඩියි. මුන්ගේ call එකක් වත් නෑ. මන් pickup option එක select කලේ. Delivery කරන එකාම නේද pickup කරන්න එන්නෙත්. ඒකා හැමදාම වගේ යනවා නම් පේනවා. Auto return request එක cancel වෙලා යයි ද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Return request එකක් දාලා දැන් සතියකට වැඩියි. මුන්ගේ call එකක් වත් නෑ. මන් pickup option එක select කලේ. Delivery කරන එකාම නේද pickup කරන්න එන්නෙත්. ඒකා හැමදාම වගේ යනවා නම් පේනවා. Auto return request එක cancel වෙලා යයි ද?
    cs ekata kiyala balapan chat eken, collect karanna unta orders enne nethi seen ekak tiyenawa. poddak ahala balanna,. lesima wede lagama daraz point ekata dena eka bn. neththam 3 weeks withara gihin tiyenawa mage item 1.
     
    • Like
    Reactions: stasia

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    lagadi eka digata item 5 witara return kala
    horu wahi wehala daraz eke dan

    okkoma daraz hub ekata gehin dunna
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    daraz එකේ මේ දවස්වල ඩිලිවරිත් පට්ට පරක්කුයි බං.