Daraz return issue daraz කැත වැඩ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,751
    113
    34
    Kalutara
    ඕක විතරයි තිබ්බේ බං
    ඉතින් උන් කොහොමත් qc එකේදි ඕක මනින්න ඕනේනේ මෙතැන case එක thiyenne උන්ගේ පෙන්නන්නේ 2 feet එකක් කියලා

    මෙකේ තව මෙහෙම case එකක් තියෙනව මන් පස්සෙ තමයි දැක්කේ Description එකේ තියෙන්නේ 2feet කියලා හැබැයි 3feet select කරන්න පුළුවන්

    post an image on google

    ------ Post added on Jan 11, 2025 at 2:47 PM
    උඹ ගද්දි අඩි තුන තිබ්බද ස්ටොක්?
     
    • Like
    Reactions: MR.YOLO

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    "හරි බං අව්ලක් නෑ consumer authority එකට complain එකක් දැම්මා" කියලා message එකක් දාපන් උන්ට..
    එකත් දැම්මා 😊

    උඹ ගද්දි අඩි තුන තිබ්බද ස්ටොක්?
    ඔව් බං ඔය මන් buy කරපු page එකෙත් පෙන්නන්නේ 3feet කියලා
    ------ Post added on Jan 11, 2025 at 2:52 PM

    Xmas tree ganne kawda ponnayo daraz eken tho ere na? 😝
    දෙවියෝ ඇවිල්ලා 😢
    ------ Post added on Jan 11, 2025 at 2:54 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,864
    113
    Fantasy
    ithin ehenam price wenas wenna onine. poddak balapan seller karaya order dammata passe price wenas karalada kiyala. uba 3ft ekanam gaththe e price ekane card eken dunne, ethakota wenas wenna onine un 2ft kiyanawanam

    anika screen record dala mula idan order eka open karala pennapan price ekai, select karapu item ekai unta confirm karaganna. mokakahri case ekak tiyenawa.
    Ow me tharke uda argue krapn

    @Prabasha uben 1500kda kepune
    ------ Post added on Jan 11, 2025 at 3:17 PM
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ithin ehenam price wenas wenna onine. poddak balapan seller karaya order dammata passe price wenas karalada kiyala. uba 3ft ekanam gaththe e price ekane card eken dunne, ethakota wenas wenna onine un 2ft kiyanawanam

    anika screen record dala mula idan order eka open karala pennapan price ekai, select karapu item ekai unta confirm karaganna. mokakahri case ekak tiyenawa.
    උන්ට kochchara කිවුවත් මෙන්න මෙක repeat කර කර ඉන්නවා

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මොකෙක් හරි පකිස් බූරුවෙක් ඉන්නේ චැට් එකේ, ඕකවා ස්කිප් කරල බලපන් ට්කක් ඉදලා අලුතින් එකක් open කරලා.
    කෙලින්ම ඩස්ප type

    seller මොකද කියන්නේ ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    යකෝ පේමන්ට් එක අයිනේ ඔච්චර ක්‍රිස්මස් ගස් තියද්දි උඹ ඇයි ඕක ඩරාස් එකෙන් ගත්තේ.
    අනික උඹ ඕක ගෙන්නුවේ ක්‍රිස්මස් ඉවර වෙලාද. නැත්තන් ක්‍රිස්මස් එකට සරසලා තිබුන එක ක්‍රිස්මස් ඉවර වෙලා රිටන් කරනවද. උගතෝ කෝටික ප්‍රස්න බං මේවා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මොකෙක් හරි පකිස් බූරුවෙක් ඉන්නේ චැට් එකේ, ඕකවා ස්කිප් කරල බලපන් ට්කක් ඉදලා අලුතින් එකක් open කරලා.
    කෙලින්ම ඩස්ප type

    seller මොකද කියන්නේ ?
    Seller ට මන් msg කල කලින් ඌ නම් return කරන්න කිවුව. දැන් ආයේ msg එකක් දැම්මා return එක daraz accept කරන්නේ නැ කියලා තාම reply නැ

    යකෝ පේමන්ට් එක අයිනේ ඔච්චර ක්‍රිස්මස් ගස් තියද්දි උඹ ඇයි ඕක ඩරාස් එකෙන් ගත්තේ.
    අනික උඹ ඕක ගෙන්නුවේ ක්‍රිස්මස් ඉවර වෙලාද. නැත්තන් ක්‍රිස්මස් එකට සරසලා තිබුන එක ක්‍රිස්මස් ඉවර වෙලා රිටන් කරනවද. උගතෝ කෝටික ප්‍රස්න බං මේවා.
    Order kale 16 ලැබුණේ 23 return එක ගන්න උන් ආවේ 26

    ------ Post added on Jan 11, 2025 at 6:19 PM
     
    • Like
    Reactions: WhyNot1

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හැම නත්තලටම එක ගානේ ගස් ගන්නවද බම් 🤔🧐
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    sir sir sir blaa blaa blaa 🤭
    ඔව් බන් එපා වෙනවා

    හැම නත්තලටම එක ගානේ ගස් ගන්නවද බම් 🤔🧐
    ඔය මේ පාර විතරයි ගත්තෙ
    ------ Post added on Jan 11, 2025 at 7:43 PM

    Ow me tharke uda argue krapn

    @Prabasha uben 1500kda kepune
    ------ Post added on Jan 11, 2025 at 3:17 PM
    ඕක මන් daraz offers thiyeddi දාපු එකක් rs899 කපිල thiuenawa
    ------ Post added on Jan 11, 2025 at 7:53 PM

    මෙන්න මේ details ටික hariyatama දාන්න කෙනෙක් ඉන්නවද

    how to type all symbols on keyboard

    Daraz ekenma අහන්නත් හිතුනා දැන් චැට් එක වැඩ නැ 😁
    ------ Post added on Jan 11, 2025 at 8:16 PM
     
    • Haha
    Reactions: senewimala1988

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Daraz eke ewun return ganne naa unma option dilaa return karapuwahama e option eken return ganna barilu mona magulatada ehenam ganna bari option return walata select karanna un daalaa thiyenne