Apo gasa kanwne bn. mama karanne daraz eken balala eliye website wala thiynwada blanwa eeta aduwata. ube website ekak nadda paints ganna?21.95% ක් ගන්නෝ කමිශන් එක
උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .Daraz Sellerල ඉන්නවාද කිරියේ. දැන් කොහොමද Daraz ගන්න කොමිශන් එක? House hold items, Hair dryer, Rice Cooker, blender වලට 19% විතර ගන්නවාලු. එහෙමනම් බඩු විකුණන්නේ කොහොමද? Sellersඉන්නවානම් කරල යන්න
සිරා කථාව.උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .
First Learn how to reply on a public forum!!උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .
BR ekak nethuwa selling karanna beridaඉන්නවා
මම කරන්නේ paints
21.95% ක් ගන්නෝ කමිශන් එක
සමහර අයිටම් විකුනන්න බෑ. ඒව අපිට හම්බ වෙන්නෙත් 20% යි.
dann widiyata baBR ekak nethuwa selling karanna berida