Daraz sellerල ඉන්නවාද

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Daraz Sellerල ඉන්නවාද කිරියේ. දැන් කොහොමද Daraz ගන්න කොමිශන් එක? House hold items, Hair dryer, Rice Cooker, blender වලට 19% විතර ගන්නවාලු. එහෙමනම් බඩු විකුණන්නේ කොහොමද? Sellersඉන්නවානම් reply කරල යන්න
     
    Last edited:

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඉන්නවා
    මම කරන්නේ paints
    21.95% ක් ගන්නෝ කමිශන් එක

    සමහර අයිටම් විකුනන්න බෑ. ඒව අපිට හම්බ වෙන්නෙත් 20% යි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Daraz එකේ විකුණන එක බොරු වැඩක් බන් නිකං මහන්සිය විතරයි
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Daraz Sellerල ඉන්නවාද කිරියේ. දැන් කොහොමද Daraz ගන්න කොමිශන් එක? House hold items, Hair dryer, Rice Cooker, blender වලට 19% විතර ගන්නවාලු. එහෙමනම් බඩු විකුණන්නේ කොහොමද? Sellersඉන්නවානම් කරල යන්න
    උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .
     
    • Like
    Reactions: jeewantha05

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .
    සිරා කථාව.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .
    First Learn how to reply on a public forum!!
     
    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    ඉන්නවා
    මම කරන්නේ paints
    21.95% ක් ගන්නෝ කමිශන් එක

    සමහර අයිටම් විකුනන්න බෑ. ඒව අපිට හම්බ වෙන්නෙත් 20% යි.
    BR ekak nethuwa selling karanna berida