Daraz Seller ට අපේ Phone Number එක යනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Daraz Seller ට අපේ Phone Number එක යනවද ?
    මම හිතං හිටියේ අපේ Phone , Address වගේ එව්වා Seller පාර්සල් එක Daraz එකට යැව්වාම එතනින් අලවලා එවනවා කියලා.

    Daraz එකෙන් මම ඊයේ දාපු Order එකට Seller Whatsapp එකට Msg කරනවා. පොර පිටින් දෙන්න වෙන්න ඕනේ එහෙම Msg කරේ එහෙම ගත්තොත් මට Refund ගන්න බෑ මම Order එක Cancel කරලා , උගේ අංකය බ්ලොක් කරලා දැම්මා

    උබලා හිතන්නේ මොකද මේ ගැන ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සමහර සෙලර් ලා එවන්න කලින් කන්ෆර්ම් කරගන්නවා කැශ් ඔන් ඩිලිවරි එවා.
    අයේ රිටර්න් ආවොත් තව කෙනෙක්ට දෙන්නහ් අමරුයි වගෙ තෙරෙන එවා..

    උබට තරම් ප්‍රශ්න යකො. ගැවුන තැන ගු නෙහ් ?
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Daraz Seller ට අපේ Phone Number එක යනවද ?
    මම හිතං හිටියේ අපේ Phone , Address වගේ එව්වා Seller පාර්සල් එක Daraz එකට යැව්වාම එතනින් අලවලා එවනවා කියලා.

    Daraz එකෙන් මම ඊයේ දාපු Order එකට Seller Whatsapp එකට Msg කරනවා. පොර පිටින් දෙන්න වෙන්න ඕනේ එහෙම Msg කරේ එහෙම ගත්තොත් මට Refund ගන්න බෑ මම Order එක Cancel කරලා , උගේ අංකය බ්ලොක් කරලා දැම්මා

    උබලා හිතන්නේ මොකද මේ ගැන ?
    Seller පැකින් ඔක්කොම කරන්නේ...
    Darazඑකෙන් ඇවිල්ලා ඊට පස්සේ අරන් යනවා
     
    • Like
    Reactions: batwise and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සමහර සෙලර් ලා එවන්න කලින් කන්ෆර්ම් කරගන්නවා කැශ් ඔන් ඩිලිවරි එවා.
    අයේ රිටර්න් ආවොත් තව කෙනෙක්ට දෙන්නහ් අමරුයි වගෙ තෙරෙන එවා..

    උබට තරම් ප්‍රශ්න යකො. ගැවුන තැන ගු නෙහ් ?
    නැහැ මම කලින් එකෙක් ට සල්ලි දැම්මා අලි එකේ ඌ නම් මට බඩු එව්වේ නැහැ
    මේක ඒ වගේ වැඩක් ද කියලා හිතුණා බන්

    Seller පැකින් ඔක්කොම කරන්නේ...
    Darazඑකෙන් ඇවිල්ලා ඊට පස්සේ අරන් යනවා
    හ්ම්ම්
    ------ Post added on Apr 6, 2024 at 4:58 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Yes. Whatsapp eken contact karanawa godak sellersla. Mkd ithin awula? Kohomath Name address okkoma deelane order karanne
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    සමහර සෙලර් ලා එවන්න කලින් කන්ෆර්ම් කරගන්නවා කැශ් ඔන් ඩිලිවරි එවා.
    අයේ රිටර්න් ආවොත් තව කෙනෙක්ට දෙන්නහ් අමරුයි වගෙ තෙරෙන එවා..

    උබට තරම් ප්‍රශ්න යකො. ගැවුන තැන ගු නෙහ් ?
    460.jpg

    ලෝකේ ගෝලාකාරයි.
    මිනිස්සු විවිදාකාරයි...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Msg karala uben nudes illuwada? Mokatada yako panic wela natanne hama podi dekatama.
    මම දැන් ඌට Msg කළා ඌ කියනවා ඌට සල්ලි ගෙවලා උගෙන් ගන්න කියලා අර Order එක කැන්සල් කල එක හොදයි කියලා. රු 57000/- ලැපක් තිබුණා Used මම එක ගන්න ගියේ.

    අලි එකෙන් ඔහොම දෙයක් සෙට් වුනා ඌ මට $ 100 දේ $ 65 දෙන්නම් කිව්වා මම Pay කාලා ඌ මාරු වුනා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මම දැන් ඌට Msg කළා ඌ කියනවා ඌට සල්ලි ගෙවලා උගෙන් ගන්න කියලා අර Order එක කැන්සල් කල එක හොදයි කියලා. රු 57000/- ලැපක් තිබුණා Used මම එක ගන්න ගියේ.

    අලි එකෙන් ඔහොම දෙයක් සෙට් වුනා ඌ මට $ 100 දේ $ 65 දෙන්නම් කිව්වා මම Pay කාලා ඌ මාරු වුනා.
    Mama AliExpress eken danata items 3421k genath thiyenawa since 2012. Mata kawadawath ohoma sellersla set wela nane kukuloh? Kohenda oya wage sellerslawa umba hoya ganne?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ඒක ප්‍රශ්ණෙකින් උඹලා ඌට චරිත සහතිකත් ලියනවනේ බන්ස්ලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Aiyo ganan ganna epa. Mage SSD ekak awl wela pora mata personal kata karala wena SSD ekak ewwa. Oka ganan ganna epa.

    minissuth ekka hariyata business karanna beri na.

    මම දැන් ඌට Msg කළා ඌ කියනවා ඌට සල්ලි ගෙවලා උගෙන් ගන්න කියලා අර Order එක කැන්සල් කල එක හොදයි කියලා. රු 57000/- ලැපක් තිබුණා Used මම එක ගන්න ගියේ.

    අලි එකෙන් ඔහොම දෙයක් සෙට් වුනා ඌ මට $ 100 දේ $ 65 දෙන්නම් කිව්වා මම Pay කාලා ඌ මාරු වුනා.
    AliExpress?

    AliExpress, ebay ekka deal karanawa 2009 witara idan mataka widihata. Ekek hora karala na thama. Item awl unath refund karala tiyenawa mataka widihata.
    ------ Post added on Apr 6, 2024 at 7:21 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    Daraz Seller ට අපේ Phone Number එක යනවද ?
    මම හිතං හිටියේ අපේ Phone , Address වගේ එව්වා Seller පාර්සල් එක Daraz එකට යැව්වාම එතනින් අලවලා එවනවා කියලා.

    Daraz එකෙන් මම ඊයේ දාපු Order එකට Seller Whatsapp එකට Msg කරනවා. පොර පිටින් දෙන්න වෙන්න ඕනේ එහෙම Msg කරේ එහෙම ගත්තොත් මට Refund ගන්න බෑ මම Order එක Cancel කරලා , උගේ අංකය බ්ලොක් කරලා දැම්මා

    උබලා හිතන්නේ මොකද මේ ගැන ?
    mata nam call karala tiyenawa .. select karapu color eke stock nethi unama.. wena ekak ewwwata kamak nedda ahala..

    Xiaomi 4n ekak ekak gatta.. eke warranty active karagatteth whatsapp haraha

    Daraz eke order ekak pitin fulfill karanna be.

    kauda seller Ace Pro Trading da ? mastercard tiye nam daraz eke rs 6000k adu karagan puluwan... 15% offer eken.