Daraz Seller ට අපේ Phone Number එක යනවද ?

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113

    මම හිතං හිටියේ අපේ Phone , Address වගේ එව්වා Seller පාර්සල් එක Daraz එකට යැව්වාම එතනින් අලවලා එවනවා කියලා.

    Daraz එකෙන් මම ඊයේ දාපු Order එකට Seller Whatsapp එකට Msg කරනවා. පොර පිටින් දෙන්න වෙන්න ඕනේ එහෙම Msg කරේ එහෙම ගත්තොත් මට Refund ගන්න බෑ මම Order එක Cancel කරලා , උගේ අංකය බ්ලොක් කරලා දැම්මා

    උබලා හිතන්නේ මොකද මේ ගැන ?
    ow... apita number / previous orders / billing address / Shipping address enawa
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒක ප්‍රශ්ණෙකින් උඹලා ඌට චරිත සහතිකත් ලියනවනේ බන්ස්ලා
    ම0 සහතික ලිව්වෙ නැ ඔයි කාටවත් ..

    460.jpg

    ලෝකේ ගෝලාකාරයි.
    මිනිස්සු විවිදාකාරයි...
    උබහ් ? කොලුකාරයි ?
    ------ Post added on Apr 6, 2024 at 9:06 PM
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මම දැන් ඌට Msg කළා ඌ කියනවා ඌට සල්ලි ගෙවලා උගෙන් ගන්න කියලා අර Order එක කැන්සල් කල එක හොදයි කියලා. රු 57000/- ලැපක් තිබුණා Used මම එක ගන්න ගියේ.

    අලි එකෙන් ඔහොම දෙයක් සෙට් වුනා ඌ මට $ 100 දේ $ 65 දෙන්නම් කිව්වා මම Pay කාලා ඌ මාරු වුනා.
    used ewa daraz eken ganna wenama pissuwak tiyenna oni, ade bn ohoma ewa aran ubata aye aye ada ada inna wenne. shop walin balapan. nikan ganan hadala balapanko unge commissionn ehema add welane owa price karanne. anika fault tibunoth
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    used ewa daraz eken ganna wenama pissuwak tiyenna oni, ade bn ohoma ewa aran ubata aye aye ada ada inna wenne. shop walin balapan. nikan ganan hadala balapanko unge commissionn ehema add welane owa price karanne. anika fault tibunoth
    ow naada e kathawa atha
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    එක පාරක් මන් 4stars රේටින් එකක් දීපු අයිටම් එකක සෙලර් මට කෝල් එකක් ගත්තා. මූ අහනවා ඇයි 4ක් දුන්නෙ ඒක ඌට හොද නෑනෙ 5ක් දෙන්න බෑද? වගේ උගෙ කතාව, මම ඌට කියව්ලා, මේ කෝල් රෙකෝඩින් එකත් එක්ක Darz එකට උබ ගැන කම්ප්ලේන් කරනවා කිය්ල කිව්ව එපාර පොර කට් කරල දැම්මා කෝල් එක, මම එපාර උගේ රීවීව් එකම එඩිට් කරා සීන් එක දාලා 4 තිබ්බ එක 1ට දැම්මා උගේ ගූ වැඩේ නිසා. (හැබැයි Darz එකට කම්ප්ලේන් කරන්න ගියේ නෑ)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    oya wage jalthara second hand mala jaraawa ganna eka nawaththapan. ethakota oya wage awul hugak adui
    unuth monawa hari atola wire tikak moottu karala ewanawa. uba ita passe daanawa awilla meke thread ekak :lol: :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    යනවා බන්. ඒ මදිවට ඩිලිව කරන එකා පාර්සලේ තියෙන්නෙ මොනවද කියලත් දන්නවා. මට මේක අහු උනේ ළගකදි. මම පොඩි අයිටම් එකක් දැම්මා. ඒක අරන් ආව එකා A4කොල 5ක් විතර අමුණපු කොළයක් අරන් මගේ නමයි ඇඩ්‍රස් එකයි හොයලා හරියක් දාලා, වෙලාව ලියා ගත්තා. වගුවක එක එකාගේ විස්තර, ඇතුලේ තියන දේවල් වගේ ගොඩක් දේවල් තිබුනා. ඇතුලේ තියෙන්නේ මොනවද කියලත් ඒකේ තියනවා. ප්‍රයිවට් දෙයක් ඕඩර් කරත් ගේන එකා ඒ ගැන දන්නව බන් .ඒව නම් මහ කැ# වැඩ.
     
    Delivery karana kenata System eken balannath puluwan monawada thiyenne kiyala
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    යනවා බන්. ඒ මදිවට ඩිලිව කරන එකා පාර්සලේ තියෙන්නෙ මොනවද කියලත් දන්නවා. මට මේක අහු උනේ ළගකදි. මම පොඩි අයිටම් එකක් දැම්මා. ඒක අරන් ආව එකා A4කොල 5ක් විතර අමුණපු කොළයක් අරන් මගේ නමයි ඇඩ්‍රස් එකයි හොයලා හරියක් දාලා, වෙලාව ලියා ගත්තා. වගුවක එක එකාගේ විස්තර, ඇතුලේ තියන දේවල් වගේ ගොඩක් දේවල් තිබුනා. ඇතුලේ තියෙන්නේ මොනවද කියලත් ඒකේ තියනවා. ප්‍රයිවට් දෙයක් ඕඩර් කරත් ගේන එකා ඒ ගැන දන්නව බන් .ඒව නම් මහ කැ# වැඩ.
    delivery කොහොමද යකෝ private වෙන්නේ. ඕවා කි තැනකින් චෙක් කරනවද
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,431
    5,999

    sira meka hena charter wade,

    mn ahwaganda mix karapu oil ekak gennuwa,cash on delivery dala fb marketplace eke set wuna shop ekakin,
    delivery katha karapu pora "sir oil ekak thiyenwa delivery karanna location koheda bla bla"

    ekath hena pal tone ekakin

    mata waha kanna hithhuna. :D :D :D
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    delivery කොහොමද යකෝ private වෙන්නේ. ඕවා කි තැනකින් චෙක් කරනවද
    ඉතින් බන් ඩරාස් එකට ආවට පස්සේ, එතනින් ඒක ඩිලිව කරන්නේ උගේ එකෙක් දාලා නම්, ඇයි ඌට අයිටම් එකේ විස්තර තියන කොළයක් දෙන්නෙ? එහෙනම් ඉතින් සෙල් කරන එකාට අයිටම් එක නොපෙනෙන්න රැපින් කරන්න කියන්න ඕනෙත් නෑනේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    යකෝ මේකේ ඉන්න එවුන්ට තියෙන ප්‍රශ්න. උඹලා දැන් ඔච්චර ප්‍රයිවසි කන්සර්න් කරන්න මොනවද බං ඕර්ඩර් කරන්නේ? ඔන්න ප්ලාස්ටික් හුත්තවල්, ඩිල්ඩෝ, පයිය ලොකු කරන තෙල් වගේ ඒවා ගේනවා වගේනේ නිකන් හැමිනෙන්න හදන්නේ.
    ඩරාස් එකේ එවුන්ට බලන්න පුලුවන්. හැබැයි නිකන් ක්ලික් කරපු ගමන් බලන්න බෑ. මගේ එක පාරක් පික් අප් පොයින්ට් දාපු පාර්සල් වගයක් මික්ස් වෙලා අන්තිමට පොර මට එක පාර්සල් එකක කන්ටෙන්ට් එක බලලා කිව්වා ඕර්ඩර් නම්බර් එක අහගෙන. හැබැයි ඒකට ටික වෙලාවක් ගියා පොරට ඒක ගන්න. අනික උන් ඩීල් කරන ප්‍රමානේ එක්ක උන්ට වැඩක් නෑ ඔය පාර්සල් වල මොනවාද තියෙන්නේ කියලා. මේකේ හුකන්නලා හිතන් ඉන්නේ උන්ට මොනවාද එන්නේ කියලා ඩිලිවරි කරන එකා බලන් ඉන්නවා කියලා. ඌට පුකේ අමාරුවනේ උඹලාට එන්නේ මොනවාද කියලා නෝට් කරගන්න.
     
    ow bn monwada ochchr private ewa thinne?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මම දැන් ඌට Msg කළා ඌ කියනවා ඌට සල්ලි ගෙවලා උගෙන් ගන්න කියලා අර Order එක කැන්සල් කල එක හොදයි කියලා. රු 57000/- ලැපක් තිබුණා Used මම එක ගන්න ගියේ.

    අලි එකෙන් ඔහොම දෙයක් සෙට් වුනා ඌ මට $ 100 දේ $ 65 දෙන්නම් කිව්වා මම Pay කාලා ඌ මාරු වුනා.
    2011 ඉදලා ගෙනව බඩු ali එකේ එහෙම උන් සෙට් වෙලාම නෑ, $2 එක පොඩි අයිටම් එකක් විතටයි ඇවිත් නැත්තේ item 500 කින් විතර ඒකත් මට සැක post office එකේ බඩු බෙදන එකා, පොර අපි එක්ක තරහයි, seller නම් සෙට් වෙලාම නෑ උබ කියන විදියේ