Daraz Seller Experience : Help

thilina_k

Well-known member
  • Jan 4, 2015
    603
    621
    93
    Guys daraz eken apita monahri item ekak ad ekak dala sell krnna plwnda.
    Eke sell krnna apita gov eke business ekak widiyta register wela inna ooneda.
    Ebay/ ikman wage item 1k 2k ad ekak dala sell krnna plwnda?
     
    • Like
    Reactions: kinkon and wawula

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    Guys daraz eken apita monahri item ekak ad ekak dala sell krnna plwnda.
    Eke sell krnna apita gov eke business ekak widiyta register wela inna ooneda.
    Ebay/ ikman wage item 1k 2k ad ekak dala sell krnna plwnda?
    Used items sell කරන්න බෑ
    Business registration mandatory නෑ
    Item ගාන ප්‍රශ්ණයක් නෑ මතක විදියට
     
    • Like
    Reactions: thilina_k

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    Guys daraz eken apita monahri item ekak ad ekak dala sell krnna plwnda.
    ලිස්ට් කරනන් බැරි items නැතුව ඕන එකක් පුළුවන් (උදා .ආගමික ප්‍රතිමා )
    Eke sell krnna apita gov eke business ekak widiyta register wela inna ooneda.
    ඕනේ නැ id එකයි බැංකු පොතේ කොපියයි upload කරන්න තියෙන්නේ verification වලට
    Ebay/ ikman wage item 1k 2k ad ekak dala sell krnna plwnda?
    පුළුවන් ,ප්‍රොමෝට් කරන්න වෙන විදියක් උන්ගේ තියෙන්නේ .උන්ගේ campain වලට join වෙන්න තියෙන්නේ .සල්ලි ගන්නේ නෑ
     
    • Love

    Thanks mchn
     
    • Like
    Reactions: wca

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Guys daraz eken apita monahri item ekak ad ekak dala sell krnna plwnda.
    ලිස්ට් කරනන් බැරි items නැතුව ඕන එකක් පුළුවන් (උදා .ආගමික ප්‍රතිමා )
    Eke sell krnna apita gov eke business ekak widiyta register wela inna ooneda.
    ඕනේ නැ id එකයි බැංකු පොතේ කොපියයි upload කරන්න තියෙන්නේ verification වලට
    Ebay/ ikman wage item 1k 2k ad ekak dala sell krnna plwnda?
    පුළුවන් ,ප්‍රොමෝට් කරන්න වෙන විදියක් උන්ගේ තියෙන්නේ .උන්ගේ campain වලට join වෙන්න තියෙන්නේ .සල්ලි ගන්නේ නෑ
    මචන් Daraz Sell කරනකොට Digital goods List කරන්නේ කොහොමද?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    Machan mama acc. eaka hadalagodak kal. digital goods add karanna denawa.. eath price danakota prashnayak..
    daraz chat එකෙන් තමයි අහන්න වෙන්නේ එහෙනම්