අපි ඉන්නෙ 2020 වුණාට, මේ මොහොතෙම අතීතයත් (2010 2000 1900 1700), අනාගතයත් (2030 2050 3000 ) පවතිනව
සමකාලීනයි
අතීතය වෙලා ඉවර නෑ, තාම ඒ දේවල් වෙනව
අනාගතයේ වෙන දේවල් මේ දැන්ම වෙනව
එතකොට අපි ඉන්නෙ එක වර්තමානයක නෙමේ
දැනුත් 1900 කට්ටිය ඒ වැඩ කරනව
ඒක එයාලට වර්තමානය, එයාල දන්නෙ නෑ 2020 අපිත් මෙහෙම ඉන්නව කියල, අනාගතේ කට්ටිය මේ මොහොතෙ අපි 2020 ගෙවමින් ඉන්නව කියල දන්නෙ නෑ, එයාල 2020 ඉවරයි කියල හිතං ඉන්නෙ
සමකාලීනයිඅතීතය වෙලා ඉවර නෑ, තාම ඒ දේවල් වෙනව

Last edited: