Dark බැලුවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    තාම බලලා ඉවර නෑ. තව episode 4ක් වගේ තියෙනවා බලන්න. මේක බලලා මට depression වගේ. ආයෙ නම් time travel බලන්නෙ නෑ කියලා හිතාගත්තා. ඇයි යකෝ අපිත් මොන්ගල් වෙනවා මේකෙ වෙන්නෙ මොකද්ද කියලා හිතන්න ගියාම. නාද්දිත් කල්පනා වෙනවා මොකද වුනේ කියලා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක බෙට්ටක්
    එකෙක් ටයිම් ට්‍රැවල් කරන්න මැෂින් එකක් හැදුවම ඒකෙන් සාමාන්තර ලෝකයක් හැදිලා
    මාර විහිලුව
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    ආ.. මෙන්න..!​

    996E4947-4372-4BD5-A7E2-7EEA5EA7A46B.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    ඕක මම හතර වතාවක් බැලුවා. ෆැමිලි ට්‍රී එකයි ටයිම්ලයින් එකයි එක එක සිද්දියි එකිනෙකට සම්බන්ද කරගන්න එක තමයි ගොඩක්ම අමාරු.