Amoled display වල dark mode දැම්මහම බැටරි බහිනවා අඩුයි මොකද pixel off වෙලා dark එන නිසා ඒත්
IPS display වල dark mode දාන එක බැටරි බහින එක අඩු කරන්න භාවිතා කරන්න පුළුවන් ද.නැත්නම් ips වල dark mode වලට බැටරි බහිනවා වැඩිද? Ips වල dark mode දාලා තියං ඉන්න එක බොරු වැඩක්ද?