phone display - dark mode or light mode?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මචන්ලා ඔයලා phone එක display mode use කරන්නේ light mode ද නැත්තන් dark mode ද?
    මේ දෙක අතර වෙනස අපේ එකට බලපාන විදිහ ගැන ඔයලාගේ experience එක කොහොමද?
    මටනම් - dark mode
    ඇහැට ලේසි රෑට හැබැයි එක පාවිචිචි කරද්දි නිදිමත එනවා වැඩි.
    stress අඩුයි.

    මටනම් - light mode
    පාඩම් කරනවා හෝ අවදානයෙන් කරන දේකදි අවදනය තියගන්න හරිම පහසුයි හැබැයි ඇහැට අමාරුයි. stress වැඩියි.

    ඔයලාගේ experience එක කොහොමද ඔයලාගේ පෝන් එක පාවිච්චි කරන කොට.
     
    • Like
    Reactions: Solo Rider