මම නම් කියන්නෙ ඕක බලලා ඉවර වෙලා කතා කරන්නෙ නැතුව තම තමන් පැත්තකට වෙලා ඉන්නව නම් හොඳයි කියලා. නිකන් මොලේ කොලොප්පම් කරගන්න ඕන නෑනෙසමහරුන්ට මං දැක්ක fb එකේ එහෙම පුදුම අමාරුවක් තියෙන්නෙ මේක කට්ටිය අතර ප්‍රසිද්ධ උනාට. සමහරු පට්ට මහන්සියක් වෙලා මේකට review වීඩියෝ එහෙම දාලා තිබ්බ යූටියුබ්. අරුන් උන්ටත් බනිනව. පිස්සු යක්කු ඉන්නෙ. Avengers ෆෑන්ස්ලද කොහෙද.
මම නම් කියන්නෙ ඕක බලලා ඉවර වෙලා කතා කරන්නෙ නැතුව තම තමන් පැත්තකට වෙලා ඉන්නව නම් හොඳයි කියලා. නිකන් මොලේ කොලොප්පම් කරගන්න ඕන නෑනෙ
telegram download කරපන් බන්. ඒක ලේසියි. ඩුවල් ඕඩියෝ තියෙනවා. Torrent එකේ English ඒවා තියේද දන්නෙ නෑ.torrent link ekak diyan
Eye Season 1 beluwa.
Meke aulak nehene ban. Jonas ge thaththa Michel Kahnwald kiyanne Mikkelmai. E kiyanne Michel suicide karagannakal Mikkella dennek ekama time series eke innawa. Ehema wenne 2019 ta Mikkel 1986 ta yana nisa. 2019 hitapu Mikkel 1986 walata gihin Michel wenawa. E athare normal time frame eke gihin Ulrich ta Mikkel born wenawa. Jonas ipadenne 1986 ta giyapu Michel ta.
අපෝ ඒ මොකද්ද බන් ඒ කිව්වෙ.උබට මෙහෙම හිතෙන්නෙ නැද්ද මේ මොහොතෙ ඉන්න කෙනෙක් අතීතෙට ගිහින් දෙයක් වෙනස් කරාම ඒක ඒ අතීතෙ සිද්ද වෙච්ච වෙනසක් උනාට උබට සාපේක්ෂව අතීතෙ උබ මොහොතකට කලින් ඉදල තියෙන සිද්ධිය උබේ සාපේක්ෂ අතීතෙට අයිති දෙයක්.
ඔය කතාවෙත් අපි බලන්නෙ එක එක්කනාට සාපේක්ෂ අතීත කතා ඒව ක්‍රොස් උනාට සාපෙක්ශ වෙනසක් නෑ. නිරපේක්ෂ අතීතය කියල එකක් තිබේ කියල හිතල තමා අන්තිමට රිසෙට් වෙන්නෙ.
westworld හොඳයිද මචන්. trailer එකක් බලලා තීරණය කරන්න ඕන.mama westworld walata passe balapu supirima eka..![]()
![]()
1&2 Baluwe Mulinma apu dawaswala... Ayeth 3rd eka balanna kalin Mula idan balanwa![]()
![]()
අපෝ ඒ මොකද්ද බන් ඒ කිව්වෙ.
westworld හොඳයිද මචන්. trailer එකක් බලලා තීරණය කරන්න ඕන.
ඔව් බන් නැත්තම් කොත්තු රොටියක් වගේ. සමහර විට උබට සෙට් එකේ families වල නම් ටික බලා ගත්තොත් කතාව ආයෙ මතක් වෙයි.
Dan Nam Balanne S03
අපෝ ඒ මොකද්ද බන් ඒ කිව්වෙ.![]()
oya vage puka uda dagena natuva.dark ekayi hodayi habayi meka me me vage scene ekak tiyena palaveni eka nemeyi.oya vage story ekak palaveni parata baluvama ithin oya vage athal ekak enava.tv show valata vada movies thamayi godak tiyenne,
looper eke tiyenneth oya dak eke concept eka thamayi.dark eke charctor vadi nisa thamayi kattiya oka godak patalenava kiyanne.
hoda movies nam ona tharam tiyenava bn.
man tikak dannam methana.
12 Monkeys tv series
12 Monkeys movie
Outlander tv series
La Jetée
Donnie Darko
The Butterfly Effect
Predestination
Frequency
The Time Traveler's Wife
The Jacket
Deja Vu
intersteller movie eka ehema sira ekak.eke godak deval theory ekak vidihataa oppu karala pennanna puluwan eva
uba animation ehema balanavada. rick and morty cartoon eka balapan.oida vada Patta interesting physics,quantum mechanics gana ehema tiyenava
meka poddak pehedili madi..aaye kiapanko..anik de , 1986 di mikkel kiala kenek hitiyanan 1986 di hannah e mikkel kiala denaganna onene..