math ada season 3 patan ganna inne. Season 2 eka nam mata set une ne ban. Pattama boring.ඊයේ සීසන් 2 ඉවර කළා, දැන් සීසන් 3 බලන්න ඕන.

same here.පලවෙනි සීසන් එක - දවසට එපිසෝඩ් දෙක ගානේ බැලුවා.
දෙවෙනි සීසන් එක - දවසක් ඇර දවසක් බැලුවා
තුන්වෙනි සීසන් එක - සතියටම එකයි, ඒකත් එළකිරියේ ත්රෙඩ් කියව කියව ප්ලේ වෙන්න දාල තියෙනවා විතරයි.![]()
henama boring. tawama season 3 iwara kare nehe.ඩව්න්ලෝඩ් කරපු ඩේටා අපරාදේ නිසා ප්ලේ කරනවා. නැත්තන් ඒකත් නෑ.same here.henama boring. tawama season 3 iwara kare nehe.
ඩව්න්ලෝඩ් කරපු ඩේටා අපරාදේ නිසා ප්ලේ කරනවා. නැත්තන් ඒකත් නෑ.
oya magula terenne na ban![]()
sirawata ban..iwarakranna one nisa season 3 beluwaපලවෙනි සීසන් එක - දවසට එපිසෝඩ් දෙක ගානේ බැලුවා.
දෙවෙනි සීසන් එක - දවසක් ඇර දවසක් බැලුවා
තුන්වෙනි සීසන් එක - සතියටම එකයි, ඒකත් එළකිරියේ ත්රෙඩ් කියව කියව ප්ලේ වෙන්න දාල තියෙනවා විතරයි.![]()
yakoo i m on season 1 episode 7.. fully adicted nowsamahara unta ooka set wenneh,
mata nam pattatama set wechcha ekak

a mokadda... therune na3nama balapan anthimata uba hitagenada inne kiyalath balapam![]()