Dark (Netflix) Series එක බලන උන් බැලුව උන් මේකට සෙට් වෙන්න.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    Dark-Season-1-English-Download.jpg

    ***you have been warned this thread may contain SPOILERS***
    Dark (Netflix series) බලලා තියෙන කට්ටිය කතාවෙ හොඳ නරක ගැන මේකෙ කතා වෙමු. තවම බලපු නැති අය සහ බලන්න ඉන්න අය මේ ත්‍රෙඩ් එක ගැබුරට කියවන් යන්න එපා. කතාව spoil වෙයි. එහෙම වුණාම කතාවෙ තියෙන කුතුහලය, ආතල් එක නැති වෙනවනේ. දැනට පළවෙනි සීසන් එක මම බැලුවා. ආයෙ සුපිරි තමයි. කතාව බලපු නැති අය බලන්න. මේක ටිකක් විතර mind fuck වෙන TV series එකක්. සම්පූර්ණ series(1,2,3) එකම build up කරල තියෙන්නෙ time travelling සිද්ධි, සිද්ධාන්ත ඇතුලත් කරලා. මේක sci-fi, mystery, drama category වලට ගන්න පුළුවන්. පහළින් මම trailer එක දාන්නම්. බලපු අය,බලන අය, බලන්න ඉන්න අය මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න.

    Spoiler Alert! Do not read below If you haven't watched the season one yet completely,

    Mikkel Nielsen වර්ථමානයෙන් (2019) අතීතයට (1986) ගිහිල්ලා Hannah Kahnwald ට හිකුවා නම් Jonas Kahnwald ඒ වෙනකොටත් Mikkel නැති වෙන වෙලාවෙ(1986ට යන වෙලාවෙ) Jonas එතකොටත් ඉන්නෙ කොහොමද ? මම කියන්නෙ වර්ථමානයෙන් අතීතයට ගිහින් බලපෑමක් කරන්න කලින්(Mikkel, Hannahට හුකන්න කලින්) Jonas ඉන්නෙ කොහොමද ? මම තාම සීසන් 1 විතරයි බැලුවෙ. මේක circle එකක් විදිහට සමහර විට සම්භන්ධ වෙන්නත් පුළුවන්. බලමු..

    බලපු කෙනෙක් මගේ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න. ගුඩ් ලක් ගයිස්. ඔයාල හැමෝටම සුභම සුභ දවසක්.
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Mn season 2 eken nawaththuwa. මොකද එක සුපිරි කියල වැඩක් නෑ ඕක බලන්න ගත්තම වෙන වැඩක් කරන්නේ නැති නිසා බලන එක නැවැත්තුවා නැත්නම් මේ ලෝකේ තියන හොදම කතාව ඒක
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    Aruwa ara kellage athithayen ayin unane. Uta eki issarahama wena unta kiyala hukaganna ewa balanna wela. Eki dannat na ekita therum karannat ba. Aru achchara anagathe idan awillath hukaganna baruwa widawanawa. Ekita wena huththek gahanawa thiyagena 😭
    ආහ් සිරා. තාම 2 බලන්න ගත්තෙ නෑ. 🥶
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    එක paradox 1ක් බන්, ඒක අනිවා කොහොමත් වෙන්න තියෙන දෙයක්, ඒ නිසා mikkel 1986 ට time travel කරනවා. ඒ වගේම jonas ඉපදෙනවා.. ඒක උබ කිව්වා වගේම cycle 1k.
     
    • Love
    Reactions: Candid-B

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Mn season 2 eken nawaththuwa.
    ඇයි බන් ? අපරාදෙනෙ. ඇයි නැවැත්තුවෙ ? සිරාවට ඇයි ?
    Aruwa ara kellage athithayen ayin unane. Uta eki issarahama wena unta kiyala hukaganna ewa balanna wela. Eki dannat na ekita therum karannat ba. Aru achchara anagathe idan awillath hukaganna baruwa widawanawa. Ekita wena huththek gahanawa thiyagena 😭
    ආහ් සිරා. තාම 2 බලන්න ගත්තෙ නෑ. 🥶
    2 shape season 3 thama aru anathe witharak ithuru wela arakiwa nathi wenne uta 😭

    තවම බලපු නැති අය සහ බලන්න ඉන්න අය මේ ත්‍රෙඩ් එක ගැබුරට කියවන් යන්න එපා. කතාව spoil වෙයි. එහෙම වුණාම කතාවෙ තියෙන කුතුහලය, ආතල් එක නැති වෙනවනේ.

    u broke the statement u just made ..:(
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    u broke the statement u just made ..:(
    ඔව්මයි මට අමතක උනා නෙට්ෆ්ලික්ස් එකෙන් ඔයාලට මේක ප්‍රොමෝට් කරනවට ගෙවනවා කියල :confused2: සොරි පොස්ට් එක එඩිට් කරා. මනුස්සයෙක් හම්බකරන් කන දේට කවදාවත් වැරදීමකින් වත් මෙහෙම වෙලා නැ සමාවෙන්න :cry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව්මයි මට අමතක උනා නෙට්ෆ්ලික්ස් එකෙන් ඔයාලට මේක ප්‍රොමෝට් කරනවට ගෙවනවා කියල :confused2: සොරි පොස්ට් එක එඩිට් කරා. මනුස්සයෙක් හම්බකරන් කන දේට කවදාවත් වැරදීමකින් වත් මෙහෙම වෙලා නැ සමාවෙන්න :cry:
    dapan dapan hu....:lol::lol::lol::lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Dark season 1 ආව දවස් වලමයි බැලුවේ. මේ ලඟදි Facebook එකේ එවුන් පණ්ඩිත විචාර දාලා තියන එවා දැකලා ඉතුරු ටික බලන්න හිතන් හිටිය එක එපා වුණා.
    මොනත්තක් ද බං. Tv series බැලුවනම්, හොඳයි නම් IMDb වගේ site එකකට ගිහින් එක rate කරපංකෝ. මෙතන මේ social media වල බැලුවා බැලුවා කිය කිය නටන්නේ.
    Braking bad එකටත් සුජීව ප්‍රසන්න ආරච්චි වගේ reviews ලියලා. Wtf
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Dark season 1 ආව දවස් වලමයි බැලුවේ. මේ ලඟදි Facebook එකේ එවුන් පණ්ඩිත විචාර දාලා තියන එවා දැකලා ඉතුරු ටික බලන්න හිතන් හිටිය එක එපා වුණා.
    මොනත්තක් ද බං. Tv series බැලුවනම්, හොඳයි නම් IMDb වගේ site එකකට ගිහින් එක rate කරපංකෝ. මෙතන මේ social media වල බැලුවා බැලුවා කිය කිය නටන්නේ.
    Braking bad එකටත් සුජීව ප්‍රසන්න ආරච්චි වගේ reviews ලියලා. Wtf
    kisidaka koobiyo, GOT
    nobaluwe okai...

    ape ewun samahara dewal
    epa karanawa :lol: :lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    Dark season 1 ආව දවස් වලමයි බැලුවේ. මේ ලඟදි Facebook එකේ එවුන් පණ්ඩිත විචාර දාලා තියන එවා දැකලා ඉතුරු ටික බලන්න හිතන් හිටිය එක එපා වුණා.
    මොනත්තක් ද බං. Tv series බැලුවනම්හො, ඳයි නම් IMDb වගේ site එකකට ගිහින් එක rate කරපංකෝ. මෙතන මේ social media වල බැලුවා බැලුවා කිය කිය නටන්නේ.
    Braking bad එකටත් සුජීව ප්‍රසන්න ආරච්චි වගේ reviews ලියලා. Wtf
    ow bn hina yanava un dala tiyena title dakkama.hamoma hama deyakma danagena inna ona kiyala ekak ne.meka me podi huththala tikak balala inna vidihak ne.kalin 100 ekak oya vage puka uda dagena natuva.dark ekayi hodayi habayi meka me me vage scene ekak tiyena palaveni eka nemeyi.oya vage story ekak palaveni parata baluvama ithin oya vage athal ekak enava.

    meka balapalla.kathava hodayi.me vage thava godak eva tiyenava.evath balapalla.
     
    • Haha
    Reactions: silentsahan