Dark Room Chanel එකට කෙල වෙලා ද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වටරැක විජිත මල්ලිටත් මරණය ලං වෙයි මේ ගැන කියලා
    මුන් මෙහෙම චැනල් අයින් කරවන්න යන එකෙන් වෙන්නේ තවත් මුට විරුද්ද චැනල් බර ගානක් එන එක. ඔන්න බලන්න ලගදීම dark room එකට වැඩ දරුණුවට දෙන චැනල් කියක් ඒවිද කියල.
     
    • Like
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මුන් මෙහෙම චැනල් අයින් කරවන්න යන එකෙන් වෙන්නේ තවත් මුට විරුද්ද චැනල් බර ගානක් එන එක. ඔන්න බලන්න ලගදීම dark room එකට වැඩ දරුණුවට දෙන චැනල් කියක් ඒවිද කියල.
    ඔබතුමා කුවේට් ඉදං ඕවා කිව්වට නන්දන ගුණතිලක සහෝදරයාට වස දීලා මැරුවා.

    සමන් ඒකනායක මහත්තය හිරේ.

    පැලවත්තේ ටිල්වින්ගේ කල්ලිය අපවත් මරා දානකන් බලන් ඉන්නේ ඇයි සාර්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔබතුමා කුවේට් ඉදං ඕවා කිව්වට නන්දන ගුණතිලක සහෝදරයාට වස දීලා මැරුවා.

    සමන් ඒකනායක මහත්තය හිරේ.

    පැලවත්තේ ටිල්වින්ගේ කල්ලිය අපවත් මරා දානකන් බලන් ඉන්නේ ඇයි සාර්
    ටයර් ලෑස්ති කරලා තියෙන්නේ. බය වෙන්න එපා..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ටයර් ලෑස්ති කරලා තියෙන්නේ. බය වෙන්න එපා..
    ටයර් ලැස්ති කර කර ඉදලා දෙපැත්තෙන් පොලු දෙකක් දාලා බ්රූන් බ්රූන් ගාගෙන වත්ත වටේ ඕවා පදින්න තමයි වෙන්නේ සෑර්ට ලංකාවට ආපු කාලෙක.

    දැන්ම වැඩ පෙන්නන්න රනිල් හාමු එක්ක.
     
    • Love
    • Like
    Reactions: Kalegana and 2osama

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,290
    113
    35
    Spain
    චීන කොමියුනිස්ට් පක්ශය මේ වගේ උන්ව මර්ධනය කරන හැටි අනුරට උගන්නන ඕනේ
    අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ, චීන්නුන්ට ටිප්ස් දෙන්න තරන් මුන් දන්නවා. එත් 88/89 මාධ්‍යවේදියෝ බුරුතු පිටින් මැරුවේ හඩ්සං ලු.

    Cracking Up Lol GIF by MOODMAN
     
    • Haha
    Reactions: Don GasCan