DARK tv series එකේ ෆිල්ම් එක බලමුද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    බඩවැල වගේ ඇදෙනවනේ. අන්තිමේ හද්දම කම්මැලියි. බල්ලන්න එපා වෙනවා.

    ටිකක් බලද්දී එපා වෙනවා මට නම්.

    onna uba dala tibba nis beluwe. patta kathawa ekenma.. mn beluwe, me eurpoe film tv series hena amuthu line tynwa ne.

    dark gobba ne dark ekai me film ekai wenasa tyenne. dark very complicated terum ganna. season 3nama patta. katawath supiriyata iwara una. :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    Dark patta. Professor neda inne.. Ela wage
    ඔව් ඌ ඉන්නේ.
    Dark වල කතාවම ඒ විදිහටමද මේකෙත් යන්නෙ :baffled: නැත්තං ඒ අදහස අරන් හදපු වෙන කතාවක්ද
    ඒ විදිහටම නෙමෙයි, ටිකක් ඒ ලඟින් යනවා.න්යාත්මක විදිහ ඒ වගේ
    onna uba dala tibba nis beluwe. patta kathawa ekenma.. mn beluwe, me eurpoe film tv series hena amuthu line tynwa ne.

    dark gobba ne dark ekai me film ekai wenasa tyenne. dark very complicated terum ganna. season 3nama patta. katawath supiriyata iwara una. :yes:
    ඩාක් තරම් අමාරු නෑ මේක තේරුම් ගන්න.